Piumi ta da ?හම්මට....සුප්පා බයික් එක. Ride එකක් දාන්න තිබ්බනං මරු![]()
ආපෝ නෑ. ඒක දැක්කට මට නගින්නෙවත් නෑ බං.Piumi ta da ?

when its about sport car or bike, the girl factor becomes irrelevant.Piumi ta da ?
එහෙම පුලුවන් උනාට,Oya wage bike paare padala wadak na neda
2nd gear eka daddi 100ta gihin tiyei
Ee kiyanne 70di wage 5th gear eke yanna puluwandaඑහෙම පුලුවන් උනාට,
එහෙම එකක් නැ බන්, නොර්මල් රයිඩ් කරන්න පුලුවන්..
4 Cylinder නෙහ්, ඔකEe kiyanne 70di wage 5th gear eke yanna puluwanda
ආපෝ නෑ. ඒක දැක්කට මට නගින්නෙවත් නෑ බං.
බයික් එක විතරක් තිබ්බම ඇති.![]()
ඒවා දැන් 150cc බයික්ස් වලත් එනව බන්. මම දන්න තරමින් R15M වල එහෙමත් ඔය riding modes එනවා. ඒවා වෙනස් කලාම riding experience එක කොයි විදිහට වෙනස් වෙනවද කියන්න නං දන්නෙ නෑ.ඔවල බන් රයිඩ් මෝඩ්ස් එනවා, Road/city , wet, race එක එක එක ඒවා..
indian wala nm godak පවර් කට් වගෙ එවා බන් එන්නෙ, වෙනසක් නැ,ඒවා දැන් 150cc බයික්ස් වලත් එනව බන්. මම දන්න තරමින් R15M වල එහෙමත් ඔය riding modes එනවා. ඒවා වෙනස් කලාම riding experience එක කොයි විදිහට වෙනස් වෙනවද කියන්න නං දන්නෙ නෑ.

Kawda ee???pm akak hari dapan denagannaදැන් ට්‍රෙන්ඩ් එක හෙල්ති නැ බන්, හැම එකක්ම බිස්නස් වෙලා තියෙන්නෙ,
උබ මාතර ලෝයර් ගැන දන්නවා ඇති කියලා හිතනවා, බයික් එකෙ මොඩෙල් එකට එයා ෆී එක කියන්නෙ, ෆුල් සල්ලි දෙන්න ඔනෙ ඉස්සෙල්ලා. හැබැයි එලියට ගන්නො කොම හරි
ඔක්කොමලා ඉන්නෙ වෙලෙන්දො වෙලා ඉන්නෙ,