දරුවගෙ අවුරුද්දේ උපන්දිනේ.. Help me!

Prabhath9

Member
Oct 30, 2026
3
8
3
Colombo
යාලුවනේ. ළමයගෙ පළවෙනි උපන්දිනේ එනවා ..
ගෙදරින් වළිය පාටියක් දාමු කියලා.


1793957987548.png


ඒත් ඒක හරි අවුල් කියලයි මට හිතෙන්නෙ ....

පහුගිය ටිකේම ඒ වගේ පාටි සෙට් එකකට ගියා.. ඔක්කොම එකම විදිහ..

වටේම අය ඇවිත්, තඩි කේක් එකක් කපනවා.. බොනවා කනවා නටනවා යනවා.. ළමයා ඔහේ ඉන්නවා.

මම පොඩි කාලෙ ගිය පාටිත් මෙහෙම්මයි. තාමත් එහෙමයි. කිසි වෙනසක් නෑ. පොඩ්ඩක් පොශ් ගතිය වැඩි වෙලා තියෙනවා.


මේක අවුලක්ද? ඔයාලටත් මෙහෙම හිතිල තියෙනවද?
විශේෂයෙන්ම අවුරුද්දක ළමයෙක්ගෙ පාටියක් ගැන හිතද්දි.

මීට වඩා වෙනස් අදහස් තියෙනවද උපන්දිනය සමරන්න?

උදව් කරන්න. ප්ලීස්. :confused2:
 

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,387
    6,177
    113
    මාස 6 පාටි එක ගත්තෙ නැද්ද? එහෙනම් අවුරුද්ද ගනින් නැත්නම් කොන් වෙයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,478
    2,619
    113
    United States
    ඔයා හරි බං, අවුරුද්දක ළමයෙක්ට තඩි කේක් එකයි Boss Baby තීම් එකයි මතක නෑනෙ. ගෙදර ළඟම අය ටිකක් එක්ක පොඩියට කරලා ෆොටෝ ටිකක් අරන්, ඉතුරු සල්ලි ළමයට අරන් තියන එක හොඳයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,842
    1
    53,731
    113
    ප*යාගල
    sorry.com
    Happy Birthday

    මන් නම් කියන්නෙ ලමය අරන් ගිහින් Photpgrapher කෙනෙක් hire කරල හොද පොටෝ ටිකක් ගන්න. හැමෝටම එන්න කියන්නෙ නැතුව ගෙදර ඉන්න උන් ටික එකතු වෙලා කේක් එකක් කපන්න. ඒ ඇති බන්
    Evil eye is real
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,737
    1
    16,610
    113
    Podiwata gaththanm harine me amaru kale boruwata salli kanne nathiwa. Gedara ayai laga gewal wala podi lamai inna hithawath pawul 2 withara enna kiyapan 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Prabhath9

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,321
    10,155
    113
    Galaha
    මගේ පොඩි එකනාගේනම් අවුරුද්දෙ උපන්දිනේ මමයි වයිෆුයි ළමයි තනියම ගත්තෙ. ගිය අවුරුද්දෙ දිත්වා ආපු නිසා කාටවත් අපේ ගෙදර එන්නත් බැරි උනා. අපි ඉතින් ඕන දේවල් කලින්ම ගෙනල්ල පොඩිවට හොඳට පාටිය ගත්තා. මේ පාර ඒකටත් එක්ක වයිෆ්ගේ අක්කලා පොඩි එක්කනාගෙ පාටිය ගන්න ඕන පලවෙනි එකටත් මොකුත් කරන්න බැරි උනා කියල අන්න දාගෙන ඇඳුම් මහනව සේරටම ලෑස්තිවෙනව. මේවාමේ 23 තමයි උපන්දිනේ. මටයි වයිෆ්ටයි තියෙන්නෙ සහබාගීවෙන්න විතරයි. කෑමත් උන්ම අරන් ආවොත් හොඳයි. 😆
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,095
    1,478
    113
    Gedara paule unta enda kiyapan, langama kattiya, umbalama podi cake ekak hadapan
    Shapeta knda diyan, bonda epa
    Lamayata gift kipayak diyan puluwan nam

    Genu kiyana hema ekama karanda yanda epa. Umbath kemati nam vitarak karapan.

    Oka podi ekage oluwata giyama uta terena kaledi, uta party ona hema auruddema.
     
    • Like
    Reactions: max_pain

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,668
    6,188
    113
    යාලුවනේ. ළමයගෙ පළවෙනි උපන්දිනේ එනවා ..
    ගෙදරින් වළිය පාටියක් දාමු කියලා.


    View attachment 272190

    ඒත් ඒක හරි අවුල් කියලයි මට හිතෙන්නෙ ....

    පහුගිය ටිකේම ඒ වගේ පාටි සෙට් එකකට ගියා.. ඔක්කොම එකම විදිහ..

    වටේම අය ඇවිත්, තඩි කේක් එකක් කපනවා.. බොනවා කනවා නටනවා යනවා.. ළමයා ඔහේ ඉන්නවා.

    මම පොඩි කාලෙ ගිය පාටිත් මෙහෙම්මයි. තාමත් එහෙමයි. කිසි වෙනසක් නෑ. පොඩ්ඩක් පොශ් ගතිය වැඩි වෙලා තියෙනවා.


    මේක අවුලක්ද? ඔයාලටත් මෙහෙම හිතිල තියෙනවද?
    විශේෂයෙන්ම අවුරුද්දක ළමයෙක්ගෙ පාටියක් ගැන හිතද්දි.

    මීට වඩා වෙනස් අදහස් තියෙනවද උපන්දිනය සමරන්න?

    උදව් කරන්න. ප්ලීස්. :confused2:
    umba wife gen honda deyak aha ganna hadanne..api hithana widha neme ban .. mage loku ekke nata 80 withaa awa..laksha 8 wage cost una..
    2 weni baba ge eka kara sathi 2 kalin jetwing blue eke.. family eke 30 wage .. cost une laksha 3 wage .. family eke lagama ayata invite karala karapan.. gedara karanna epa..cost eka wadi.. umbata wahina hinda tent walata, aye wada iwara unama as karanna gihama..epa wenawa

    backdrop ehekata mata giye 28, cake ekata 30, photo 20 , plate ehekata jetwing blue 5000 tax ekka.. habai wife Jetwing Executive hinda benefits tiakk hamba una.. hall chargers ehema free..

    umba wena thanaka gannawa nam. plate ehekata 3000 wage kara ganna puuwan wei.. langama crowd ekata kiyapan.. daruwo innawada kiyala wath danne nathi unta kiyanen nathuwa..
     
    • Haha
    Reactions: Smartm

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,133
    4,705
    113
    යාලුවනේ. ළමයගෙ පළවෙනි උපන්දිනේ එනවා ..
    ගෙදරින් වළිය පාටියක් දාමු කියලා.


    View attachment 272190

    ඒත් ඒක හරි අවුල් කියලයි මට හිතෙන්නෙ ....

    පහුගිය ටිකේම ඒ වගේ පාටි සෙට් එකකට ගියා.. ඔක්කොම එකම විදිහ..

    වටේම අය ඇවිත්, තඩි කේක් එකක් කපනවා.. බොනවා කනවා නටනවා යනවා.. ළමයා ඔහේ ඉන්නවා.

    මම පොඩි කාලෙ ගිය පාටිත් මෙහෙම්මයි. තාමත් එහෙමයි. කිසි වෙනසක් නෑ. පොඩ්ඩක් පොශ් ගතිය වැඩි වෙලා තියෙනවා.


    මේක අවුලක්ද? ඔයාලටත් මෙහෙම හිතිල තියෙනවද?
    විශේෂයෙන්ම අවුරුද්දක ළමයෙක්ගෙ පාටියක් ගැන හිතද්දි.

    මීට වඩා වෙනස් අදහස් තියෙනවද උපන්දිනය සමරන්න?

    උදව් කරන්න. ප්ලීස්. :confused2:
    loku wela lamaya thoge amma matak kerela banee

    ganin honek wenne nathiwa, memories
     
    • Like
    Reactions: Prabhath9

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,636
    21,376
    113
    හස්තිශෛලපුර
    යාලුවනේ. ළමයගෙ පළවෙනි උපන්දිනේ එනවා ..
    ගෙදරින් වළිය පාටියක් දාමු කියලා.


    View attachment 272190

    ඒත් ඒක හරි අවුල් කියලයි මට හිතෙන්නෙ ....

    පහුගිය ටිකේම ඒ වගේ පාටි සෙට් එකකට ගියා.. ඔක්කොම එකම විදිහ..

    වටේම අය ඇවිත්, තඩි කේක් එකක් කපනවා.. බොනවා කනවා නටනවා යනවා.. ළමයා ඔහේ ඉන්නවා.

    මම පොඩි කාලෙ ගිය පාටිත් මෙහෙම්මයි. තාමත් එහෙමයි. කිසි වෙනසක් නෑ. පොඩ්ඩක් පොශ් ගතිය වැඩි වෙලා තියෙනවා.


    මේක අවුලක්ද? ඔයාලටත් මෙහෙම හිතිල තියෙනවද?
    විශේෂයෙන්ම අවුරුද්දක ළමයෙක්ගෙ පාටියක් ගැන හිතද්දි.

    මීට වඩා වෙනස් අදහස් තියෙනවද උපන්දිනය සමරන්න?

    උදව් කරන්න. ප්ලීස්. :confused2:
    eka eka ewunta kawanne natiwa, family tour ekak palayan hoda hotel suite ekakata..
    hotel eke ewunta kiyapan arrange karanna kiyala cake ekak..

    lamaya school dammama, school set ekata party dipan ona nam..
     
    • Like
    Reactions: Prabhath9

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    751
    788
    93
    Habarana
    ඔය පාටි සීන් එක එකිනෙකාට සාපේක්ශ සතුටක් බන්,
    පින්කම් ගෙවල්,මගුල් ,කොටහලු වගේ ඉවෙන්ට්ස් වලදි පවුලෙ අය යාලුවො එකතුවෙලා ඒකට රෙඩිවෙන එකේ ඉඳන් අවසානය වෙනකල් එකතුවෙන මෙමරීස්වල සිතුවිලිමය වටිනාකම තමයි තියෙන්නෙ.. හොඩක් වෙලාව පට්ට බිසී ලයිෆ්ස්ටයිල් එකක් ගෙවන අදකාලෙ ඔහොම එකතුවෙන්න වෙන්නෙ නෑ වෙනම මෙතඩ් එකකට..


    වියදම දරන්න පුලුවන්නම් අම්මයි තාත්තයි බබයි කැමතිනම් ආය එක්ස්ටර්නල් වැලිඩේශන් අදාල කරගන්න එපා!

    නිකමට හිතපන් වෙඩින් එකක් ගන්න කලින් "මම තව මාස තුනකින් බඳින්න ඉන්නෙ, ග්‍රෑන්ඩ් වෙඩින් එකක් ගන්න ඕනෙ කියලා gf කියනවා ඒත් ඒ සල්ලි ඉතුරු කරානම් හොඳයි /ටුවර් එකක් ගියානම් හොඳයිද? " වගේ ප්‍රශ්න පබ්ලික් ෆෝරම්වල කොච්චරනම් අහනවද දවසකට..
    ඒවට දාන කමෙන්ට්ස් බලපන්!
    ආය ජීවිතේ කවදාවත් එන්නෙ නැති මූමන්ට්ස් නිකන් ඔහේ ස්කිප් කරලා දාලා ඉතුරු කරගන්න සල්ලිවලින් මොන ලබ්බක් ගත්තත් වැඩක් තියද?

    එක එකාගෙ කතා වැඩක් නෑ පව්ල එකතුවෙලා සතුටුවෙන්න පුලුවන් පොඩිම අවස්ථාවක්වත් මිස් කරගන්න එපා!
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,707
    7,149
    113
    Gedara
    අපිත් කරා බන් ගෙදර ඉඩ තියෙනවා නම්
    ගෙදර කරපන් කොස්ට් එක අඩුයි. 100කට විතර කියලා බොන්නත් දීලා කොස්ට් එක ගියේ ලක්ශ 3ක් වගේ
     

    Prabhath9

    Member
    Oct 30, 2026
    3
    8
    3
    Colombo
    Happy Birthday

    මන් නම් කියන්නෙ ලමය අරන් ගිහින් Photpgrapher කෙනෙක් hire කරල හොද පොටෝ ටිකක් ගන්න. හැමෝටම එන්න කියන්නෙ නැතුව ගෙදර ඉන්න උන් ටික එකතු වෙලා කේක් එකක් කපන්න. ඒ ඇති බන්
    Evil eye is real

    Yes brother.. Good Idea.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,810
    28,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවුරුද්දෙ පොඩි එකාට තේරෙන්නෙ පැම්පස් එක තෙමුනම අඬන්න විතරයි බන්, පාටිය ඕනෙ වටේ ඉන්න බේබදු මාමලා ටිකට 😂. ඒ සල්ලි ටික පොඩි එකාගෙ නමින් ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාලා, පවුලේ අය විතරක් ගිහින් හොඳ හොටෙල් එකකින් කාලා ෆොටෝ ටිකක් ගහගෙන වරෙන් මචං.

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     
    • Like
    Reactions: Prabhath9

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,100
    1
    9,979
    113
    Gampaha
    mama nam wife ge family eke ayata enna kiyala 1st birthday eka gatta. 50k wage giya bonna aya na e patte. 2nd gatte na. 3rd eka gedara aya ekka cake ekak kapala kema pitin genawa.

    party kiyala api nikan boru wedak karanne. lamayata kisi wedak na. e nisa me sare e salli walin toy car ekak genawa