දායකයන් එළුවන් වෙයි!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,501
    12,621
    113
    Ohio, USA
    OhYt4mO.png

    බෑ.... බෑ....
    Goat Bleating GIF
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    එළු මස් කිලෝ 3යි කියලා ඇහුවම දායකයොත් එළුවෙක් වගේ බෑ බෑ කියයි තමයි 😂
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,805
    4,183
    113
    43
    Wakanda
    පන්සල් වලට ලමයි ගිහින් දාපුවම උන් උන්ට ඕන දේවල් ඉල්ලනව
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,355
    10,219
    113
    Galaha
    thank you so much machan A wachaneta ma..
    Kanna puluwan nam melahakatath kaala.

    Pork-Belly-Red-Curry-1200x1788.jpg
    ඔය මොන මසටත් වැඩිය රස පෝක් තමයි. එලු මස් වල පොඩි එලු රහක් වගේ එනව නේද. මම පොඩි කාලෙන් පස්සෙ එලු මස් කාල නෑ. හරකනම් කනව ඒත් ඔය ඔක්කොගේන්ම රසම ඌරා තමයි. කොහොමද තෙල් කෑලි හැපෙනකොට.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,501
    12,621
    113
    Ohio, USA
    ඔය මොන මසටත් වැඩිය රස පෝක් තමයි. එලු මස් වල පොඩි එලු රහක් වගේ එනව නේද. මම පොඩි කාලෙන් පස්සෙ එලු මස් කාල නෑ. හරකනම් කනව ඒත් ඔය ඔක්කොගේන්ම රසම ඌරා තමයි. කොහොමද තෙල් කෑලි හැපෙනකොට.
    Mama daala thiyenenth Pork Curry ekaka photo ekak thama. Uba Pork Kawata Aka Dakkama Andurag anna danne nahaney..
    anika mama Wena mas gana kiyalath naha.. Mama kiwweth Pork Kanna Puluwannam Melahakatath Kaala Kiyalai..
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,355
    10,219
    113
    Galaha
    Mama daala thiyenenth Pork Curry ekaka photo ekak thama. Uba Pork Kawata Aka Dakkama Andurag anna danne nahaney..
    anika mama Wena mas gana kiyalath naha.. Mama kiwweth Pork Kanna Puluwannam Melahakatath Kaala Kiyalai..
    මම හදන්නෙ පෝක් කරිය මේ විදියට. ටිකක් බොරේට වගේ තියෙන්න ඕන එතකොට තමයි සුපිරි. උඹ මේ දාල තියෙන්නෙ ජෙනරේට් කරපු මගුලක්නේ.
    images


    ඔහොම නෙමෙයි ඌරෙක්ම රෝස්ට් කරගෙන කමු වරෙන් 🐷🐖🐖

    images
    hodata dakala purudu image ekak. meka video ekkin neda gatte?
    ------ Post added on Nov 6, 2026 at 3:20 PM
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,445
    10,619
    113
    එක තැනක නෑ
    Mey Presentation ekata mama kamathi.. Niyamai..
    ප්‍රසන්ටේශන් වගේම තමයි රස. කාලා බලපන්කො. හොඳ අයිස් කෝල්ඩ් බියර් එකකුත් ගහපන්.

    මම හදන්නෙ පෝක් කරිය මේ විදියට. ටිකක් බොරේට වගේ තියෙන්න ඕන එතකොට තමයි සුපිරි. උඹ මේ දාල තියෙන්නෙ ජෙනරේට් කරපු මගුලක්නේ.
    images



    hodata dakala purudu image ekak. meka video ekkin neda gatte?
    ------ Post added on
    කරි එක ඔහොම හැදුවම සුපිරි 😋

    ගූගල් ඉමේජ්ස් වලින් ගත්තෙ බන්
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,603
    6,836
    113
    36
    Mama daala thiyenenth Pork Curry ekaka photo ekak thama. Uba Pork Kawata Aka Dakkama Andurag anna danne nahaney..
    anika mama Wena mas gana kiyalath naha.. Mama kiwweth Pork Kanna Puluwannam Melahakatath Kaala Kiyalai..
    ubala nokaawata dan
    issara gam wala samahara muslim minissu kaawa

    mama danna ekkenek innawa pora dan nam kanne na Hajjiyar kenek
     
    • Like
    Reactions: Inigo Montoya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,856
    28,737
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උදේ පාන්දරම කොස් කොළ ටිකක් කඩලා දීපන් කවුරුහරි මූට, බඩගින්නේ කෑගහනවා වගේ. 😌

    ━━ 🤖 AI generated reply ━━
     
    • Haha
    Reactions: wpril5

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,394
    11,114
    113

    @Al Baik ගේ එළුවන් පිලිබඳ ත්‍රෙඩ් එක, අල්ලා දෙවියන්ගේ කැමැත්ත මත ඌරන් පිලිබඳ ත්‍රෙඩ් එකක් බවට පරිවර්තනය වූ වගයි​



    pig-pigs-dance.gif
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,501
    12,621
    113
    Ohio, USA

    @Al Baik ගේ එළුවන් පිලිබඳ ත්‍රෙඩ් එක, අල්ලා දෙවියන්ගේ කැමැත්ත මත ඌරන් පිලිබඳ ත්‍රෙඩ් එකක් බවට පරිවර්තනය වූ වගයි​



    pig-pigs-dance.gif
    Thank you for the reply and bump