දරුවගෙ අවුරුද්දේ උපන්දිනේ.. Help me!

Prabhath9

Member
Oct 30, 2026
3
8
3
Colombo
මාස 6 පාටි එක ගත්තෙ නැද්ද? එහෙනම් අවුරුද්ද ගනින් නැත්නම් කොන් වෙයි.

Anna e kon vena scene ekata ne me hamoma baya vela thiyenne.. Mata ekai me awula..

gaani danmama hada ganin nattan issarahata mala karumayak wei

Gaani ta therum karala dennath puluwan ban.. E venuvata mokada karanne kiyala option eka hithanne. Party dana salli vala awulak nemei thiyenne. Party kiyana concept eke awula thiyenne.
Podiwata gaththanm harine me amaru kale boruwata salli kanne nathiwa. Gedara ayai laga gewal wala podi lamai inna hithawath pawul 2 withara enna kiyapan 🤷🏻‍♂️

පවුල් දෙකකට කියන එක අවුල් මචන්.. එක්කෙනෙක්ට කියද්දි තව කෙනෙක් තරහ වෙනවා. එහෙම හිතාගෙන ගියාම 50ක් 60කට කියන්න වෙනවා.

සුබ උපන්දිනයක් වේවා!!

Thank you machan..
ඔයා හරි බං, අවුරුද්දක ළමයෙක්ට තඩි කේක් එකයි Boss Baby තීම් එකයි මතක නෑනෙ. ගෙදර ළඟම අය ටිකක් එක්ක පොඩියට කරලා ෆොටෝ ටිකක් අරන්, ඉතුරු සල්ලි ළමයට අරන් තියන එක හොඳයි.

අන්න ඒක තමා බන් අවුල.... ළමයට ආදරේ නැති කමක්වත් සල්ලි අවුලක්වත් නෙමෙයි තියෙන්නෙ.

මට හිතෙන්නෙම ළමයා ලොකු වෙලා අයියො මෙහෙමද මගෙ උපන්දිනේ සැමරුවෙ කියලා අවුල් යන එකක් නෑ කියලා..

ඒ වෙනුවට වටින දෙයක් කරන්නයි ඕනෙ.
ubada partiyata salli wiyadam karanne 100%?

Ow machan..
මගේ පොඩි එකනාගේනම් අවුරුද්දෙ උපන්දිනේ මමයි වයිෆුයි ළමයි තනියම ගත්තෙ. ගිය අවුරුද්දෙ දිත්වා ආපු නිසා කාටවත් අපේ ගෙදර එන්නත් බැරි උනා. අපි ඉතින් ඕන දේවල් කලින්ම ගෙනල්ල පොඩිවට හොඳට පාටිය ගත්තා. මේ පාර ඒකටත් එක්ක වයිෆ්ගේ අක්කලා පොඩි එක්කනාගෙ පාටිය ගන්න ඕන පලවෙනි එකටත් මොකුත් කරන්න බැරි උනා කියල අන්න දාගෙන ඇඳුම් මහනව සේරටම ලෑස්තිවෙනව. මේවාමේ 23 තමයි උපන්දිනේ. මටයි වයිෆ්ටයි තියෙන්නෙ සහබාගීවෙන්න විතරයි. කෑමත් උන්ම අරන් ආවොත් හොඳයි. 😆

Eka maru habai.. Katavath nokiuva kiyala tharaha venna dekuth nane. .. Math asa ehema samaranna ban. Pawulema aya ekka vitharak.,..
 
  • Like
Reactions: Inigo Montoya

Daws

Well-known member
  • Nov 27, 2025
    538
    543
    93
    Colombo
    mcn uba nam salli wiyadam karanne wife eka eka dewal kiyay samaharawita karamu kiyala. mama ubata podi idea ekak dennam. Samahara dominos pizza wala tiyenawa birthday celebrate karanna wenama rooms, maharagama eke tiyenawa. e wage ekak uba kamati nam try ekak denna. e room eke kohomath 20 kata wada inna ba. ube monthly income eka laksha 5k wath tiyenawa nam babage birthday ekata laksha 2k witara wiyadam karata kamak na. eth first birthday ekata terumak na wage. babata mokut terenne nati nisa, eyata athal ekak na, karadarayak witarai.
     
    • Like
    Reactions: Prabhath9

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,723
    4,402
    113
    අවුල් තමයි. මගේ යාලුවෙක් කරන්නේ පොඩි එකාට පිරිත් කියවලා, ගෙදර අය, ළඟම හිතවතුන් එක්ක විතරක් celebrate කරනවා. dinner වලින් වැඩේ ඉවර කරනවා. පස් පංගුව ගහන එකෙක්. එදාට කිසිවක් නැහැ පියවි සිහියෙන් පොඩිඑකා එක්ක enjoy කරනවා. ඒක පට්ට.
     
    • Like
    Reactions: Prabhath9

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,258
    11,599
    113
    UMba dannawada lokema hama ratakama wage 1st birthday eka celebrate karanawa kiyala puluwan widiyata. Anith eka photo ganin, owa memories.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,993
    8
    35,860
    113
    යාලුවනේ. ළමයගෙ පළවෙනි උපන්දිනේ එනවා ..
    ගෙදරින් වළිය පාටියක් දාමු කියලා.


    View attachment 272190

    ඒත් ඒක හරි අවුල් කියලයි මට හිතෙන්නෙ ....

    පහුගිය ටිකේම ඒ වගේ පාටි සෙට් එකකට ගියා.. ඔක්කොම එකම විදිහ..

    වටේම අය ඇවිත්, තඩි කේක් එකක් කපනවා.. බොනවා කනවා නටනවා යනවා.. ළමයා ඔහේ ඉන්නවා.

    මම පොඩි කාලෙ ගිය පාටිත් මෙහෙම්මයි. තාමත් එහෙමයි. කිසි වෙනසක් නෑ. පොඩ්ඩක් පොශ් ගතිය වැඩි වෙලා තියෙනවා.


    මේක අවුලක්ද? ඔයාලටත් මෙහෙම හිතිල තියෙනවද?
    විශේෂයෙන්ම අවුරුද්දක ළමයෙක්ගෙ පාටියක් ගැන හිතද්දි.

    මීට වඩා වෙනස් අදහස් තියෙනවද උපන්දිනය සමරන්න?

    උදව් කරන්න. ප්ලීස්. :confused2:

    Do you remember your first birthday? :unsure:
     
    • Like
    Reactions: Prabhath9

    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    67
    11
    8
    අවුරුද්දක ළමයෙකුට ලොකු පාටිය මතක නැති නිසා පවුලේ ළඟම අය සමඟ ගෙදරදී පිරිත් කියවා පොඩි කේක් එකක් කපා හොඳ ඡායාරූප කිහිපයක් ගැනීම වඩාත් සුදුසුය. ලොකු පාටියට යන මුදලෙන් කොටසක් ළමයාගේ නමට ස්ථිර තැන්පතුවක් ලෙස තැබීම දිගු කාලීනව වඩාත් වටිනා දෙයකි.
     
    • Like
    Reactions: Prabhath9

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,973
    79,032
    113
    යාලුවනේ. ළමයගෙ පළවෙනි උපන්දිනේ එනවා ..
    ගෙදරින් වළිය පාටියක් දාමු කියලා.


    View attachment 272190

    ඒත් ඒක හරි අවුල් කියලයි මට හිතෙන්නෙ ....

    පහුගිය ටිකේම ඒ වගේ පාටි සෙට් එකකට ගියා.. ඔක්කොම එකම විදිහ..

    වටේම අය ඇවිත්, තඩි කේක් එකක් කපනවා.. බොනවා කනවා නටනවා යනවා.. ළමයා ඔහේ ඉන්නවා.

    මම පොඩි කාලෙ ගිය පාටිත් මෙහෙම්මයි. තාමත් එහෙමයි. කිසි වෙනසක් නෑ. පොඩ්ඩක් පොශ් ගතිය වැඩි වෙලා තියෙනවා.


    මේක අවුලක්ද? ඔයාලටත් මෙහෙම හිතිල තියෙනවද?
    විශේෂයෙන්ම අවුරුද්දක ළමයෙක්ගෙ පාටියක් ගැන හිතද්දි.

    මීට වඩා වෙනස් අදහස් තියෙනවද උපන්දිනය සමරන්න?

    උදව් කරන්න. ප්ලීස්. :confused2:
    ඕක තියෙන්නෙ උඹලට නෙවී බන් පොඩි එකාට. ඌ ලොකු වෙච්ච දවසක උගෙ යාලුවො ඕවා පෙන්නුවට පස්සෙ ඌටත් පෙන්න පුලුවන් වෙන්න "මේ තියෙන්නෙ අපේ අම්මලා තාත්තලා මට තිබ්බ පාටිය" කියලා.

    උඹ අවුරුදු 1 ලමයෙක් ඕකට ඇවිත් නිකන් ඉන්නවා ඇරෙන්න මොනාද බලාපොරොත්තු වෙන්නෙ? නටන්නද? අපිට අකමැත්තෙන් උනත් ඔය වගේ දේවල් කරන්න වෙනවා ලමයා ගැන හිතලා. අපිත් කලා අපි 1යි 2යි ඔහොම කලා ඊටපස්සෙ ඉතින් ගෙදර අඳුරන ලඟ අයට එන්න කියලා පොඩි එකක් ගන්නවා. පොඩි එකත් බලන් ඉන්නෙ දවස එනකන්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,187
    36,193
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාලුවනේ. ළමයගෙ පළවෙනි උපන්දිනේ එනවා ..
    ගෙදරින් වළිය පාටියක් දාමු කියලා.


    View attachment 272190

    ඒත් ඒක හරි අවුල් කියලයි මට හිතෙන්නෙ ....

    පහුගිය ටිකේම ඒ වගේ පාටි සෙට් එකකට ගියා.. ඔක්කොම එකම විදිහ..

    වටේම අය ඇවිත්, තඩි කේක් එකක් කපනවා.. බොනවා කනවා නටනවා යනවා.. ළමයා ඔහේ ඉන්නවා.
    ennala

    මම පොඩි කාලෙ ගිය පාටිත් මෙහෙම්මයි. තාමත් එහෙමයි. කිසි වෙනසක් නෑ. පොඩ්ඩක් පොශ් ගතිය වැඩි වෙලා තියෙනවා.


    මේක අවුලක්ද? ඔයාලටත් මෙහෙම හිතිල තියෙනවද?
    විශේෂයෙන්ම අවුරුද්දක ළමයෙක්ගෙ පාටියක් ගැන හිතද්දි.

    මීට වඩා වෙනස් අදහස් තියෙනවද උපන්දිනය සමරන්න?

    උදව් කරන්න. ප්ලීස්. :confused2:
    eka ube kamatta,

    mama nam yaluwo wate aya okkotoma kiwwa
    200 witara awa
    bonnat dunna
    photot gahuwa gennala
    4laks wage giya
    nadayo tika set unama 100 paninawa
    godak gift hamba una ewana mama care kare na wedding eket mama envelop gatte na