ලොව වානිජ වශයෙන් නිෂ්පාදනය වන වාහනයක් පළමු වරට 500kmph කඩයිම පසු කරයි

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,275
    1
    9,232
    113
    -~උලක් උඩ-~
    503kmph

    මේක ගිනස් රෙකෝඩ් එකක් වෙන්න නම් පැයක් ඇතුලත ට්‍රැක් එකේ දෙපැත්තටම යන්න ඕනෙ. මොකද සුලන් ප්‍රතිරෝධය වගේ ඒවා කවුන්ට් වෙන්න ඕනෙ නිසා මම හිතන්නෙ. මම හිතන්නෙ මුලු බැට්‍රියම ඉවර ඇති ඔය රන් එකෙන් . අම්බානකට රත් වෙලත් ඇති. ඒක නිසා පැයක් ඇතුලත දැනට තියන EV තාක්ෂනය අනුව ඕක කරන්න බැරුව ඇති රීචාජ් කරලා . මේවා මාගේ උපකල්පන පමණි . සාකච්ඡාවට විවෘත්තයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,572
    2,666
    113
    United States
    ගිනස් රෙකෝඩ් එකට දෙපැත්තටම යන්න ඕන කියන එක නම් ඇත්ත, එහෙම නැතුව හුළඟේ උදව්වෙන් 503ක් ගියා කියලා වැඩක් නෑනේ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,885
    28,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපේ private bus අයියෙක්ට ඕක දුන්නා නම් battery බැස්සත් නැතත් පැය බාගෙන් turn දෙකම ගහලා record එකත් තියලා 138 පාරෙත් දුවයි 🤯

    ━━ 🤖 AI generated reply ━━