ආදායම් බලපත්‍රයටත් පු*රුදය!

  • Jun 17, 2009
    587
    248
    43
    colombo
    අඩෝ උඹ මෙච්චර ගොබ්බ ඇයි බන් ??

    රජයේ නිලදාරීන්ට කට වචනෙට වැඩ කරන්න බැරි බව දන්නෙ නැද්ද ??
    ඉස්සර එහෙමනේ
    රාජ්‍ය සේවකයො වැඩට ආවම මහ එකා ලොක්කට කියනව අද මගේ ගෑණිගෙ ශෙඩ් එකේ තෙල් ගහන්න එකෙක් එවපන් කියලා. උන් ගිහින් කත් අදිනවා ආණ්ඩුවෙන් පඩි ගෙවනවා. කට වචනෙට තමයි වැඩ සටහන ගියේ. දැන් එහෙම බැහැ ඒකයි සීන් එක
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,597
    36,875
    113
    කෑගල්ල
    උඹලගේ සීය ඉන්න කාලේ ලංකාවේ මිනිස්සු ෆුල් ආතල් එකේ හිටියෙ :lol:

    චක්‍රලේඛ ඕනෙ නෑ.මම කියන දේ කරන්න කියපු උන් ඉද්දි මේ වගේ ත්‍රෙඩ් වැටුනෙ නෑ :lol:

    උබ වගේ හරක් ඡන්දෙ දීලා මැතිනිගෙ පූ කේ ඔලුව ඔබන් හිටියට ඕවට ඕනේ තරම් thread වැටිලා තියනවා :lol: :lol:​

     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,962
    3,944
    113
    18
    Bohitiya
    පොතෙ නම තියෙන අයිතිකරු ආවෙ නැත්තම් ආදායම් බලපත්‍රය දෙන්න බෑ කියන එකට නම් ජෙප්පොන්ටත් හිනා යනවා
     

    nupus

    Well-known member
  • Oct 28, 2023
    296
    398
    63
    mama eeye gatta mchn, thaththage namata thiyena jeep ekakata, thaththage id copy ekak dunna.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,015
    113
    ඊයේ ඔය සිස්ටම් එක ලංකාවේම ඩවුන් වෙලා 3ට කිට්‍ටු වෙලා තමයි ආයේ වැඩ කරේ.. පොතේ නම නැති කෙනෙක් නම් අයිතිකාරයාගේ අයිඩින්ටියක් අරන් එන්න කිඋවා( ටින් නම්බර් එක නැති අයට) ඊට පස්සේ ආයේ කිඋවා ටින් සීන් එක අප්‍රේල් වෙනකන් බලන් නෑ කියල.. මගේ එකත් ගත්තේ ඊයේ , එතනදි දැන ගත්හ වැදගත්ම දේ තමා මාස 2කට කලින් ඊලඟ අවුරුද්දේ එක ගන්න පුලුවන් .. වෙන එඋන්ගේ නමට තියෙන ඒවා මාස 2කකට කලින් ගනින්... එතකොට තව අවුරුද්දක් තියෙනවා කරන ලබ්බක් කරගන්න..
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,132
    113
    අඩෝ උඹ මෙච්චර ගොබ්බ ඇයි බන් ??

    රජයේ නිලදාරීන්ට කට වචනෙට වැඩ කරන්න බැරි බව දන්නෙ නැද්ද ??
    Yes.
    Public officer shall follow only written rules and instructions. Can't work on words.

    Officers worked on Ministers verbal instructions gone to jail

    .
    ------ Post added on Nov 6, 2026 at 8:05 PM
     
    Last edited: