දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

raman2

Well-known member
  • Feb 16, 2009
    10,203
    12,368
    113
    linden wathura, hybrid solar, waththen pol, kesel,elolu etc..
    horek wath palathe enne naha, hapaa kana thadi balloth innawa..
    rate hinga ona deyak ganna, kara ganna contacts uth thiyanawa..
     
    • Like
    Reactions: Emios and Ldy

    Wheeljack

    Member
    Nov 6, 2026
    20
    27
    3
    ත්‍රෙඩ් එක දාල අදට දවස් 6 වෙනව. අද ගිහින් ගත්තොත් දවස් 7කට ප්‍රයෝජනයක් තියේවිද?
     
    • Haha
    Reactions: Sanju malli

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,101
    6,517
    113
    තර්කයෙන් පරාද උනාට පස්සේ අනිත් උන්ට අපහස කර කර ඉදපන්

    තව මොනා හරි කියන් පලයන්. උබ තමයි මේක ඇදන් යන්න සුපිරි භාණ්ඩේ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,152
    9,732
    113
    ලොකෙ ගැන කිසි අවබොදයක් නැති උන්ගෙ කද විතරක් ලොකු උනාම
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,101
    6,517
    113
    ගත්තුව ඉවරයිනේ බං. ආය කඩේ යන්න වෙනව අද ඔන්න දවස් 6 ඉවරයි.

    stock කරගත්ත ඒව පාවිච්චි කරන්න කිව්වේ කව්ද 🙉

    ආපහු පලයන් එහෙනම් කඩේ 😅
     
    • Haha
    Reactions: max_pain

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,676
    2,003
    113
    Here and there
    වහාම විකණීමට ඇත

    පහත් සඳහන් භාණ්ඩ අඩු මුදලට දෙනු ලැබේ. පාවිච්චි කර නැත. මුල් අසුරුම සහ බිල්පත් ඇත.

    1. පොඩි රේඩියෝ එකක් (වයින්ඩ් කළ හැකි වර්ගයේ
    2. කි.මී 1 ක් දුර කතා කළ හැකි වෝකි ටෝකියක්
    3. යකඩ පොල්ලක්

    Serious buyers only. බ්‍රෝකර්වරු අනවශ්‍යයි
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    574
    468
    63
    40
    Colombo
    තව මොනා හරි කියන් පලයන්. උබ තමයි මේක ඇදන් යන්න සුපිරි භාණ්ඩේ
    මට නම් ඕක පුළුවන්, එත් එහෙම කලා කියල උඹගේ මෝඩකම නැතිවෙයිද?

    ගිය සතියේ හාල් මලු 2 ගත්තා . මේ සතියෙත් ගන්න ඕනෙද
    ඔය මගුලට ඉක්කට්ට එන්ට කියපන් :lol:
    උඹට මතකද අර ඉස්සර අපේ පොත්වල තිබුන අහස කඩාවැටෙනවා කියල දුවපු හාවාගේ කතාව
    ------ Post added on Nov 7, 2026 at 3:24 PM
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,101
    6,517
    113
    මට නම් ඕක පුළුවන්, එත් එහෙම කලා කියල උඹගේ මෝඩකම නැතිවෙයිද?

    ඒත් එහෙම කලාම උබේ මෝඩකම දිගටම තියාගන්න පුළුවන් නෙ.

    උබෙන් ලෝකෙට වෙන ප්‍රයෝජනේකුත් නැති එකේ. මොනා හරි කියලා රිප්ලයි දාපන් පොන්නප්පු
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,028
    21,767
    113
    Panadura
    linden wathura, hybrid solar, waththen pol, kesel,elolu etc..
    horek wath palathe enne naha, hapaa kana thadi balloth innawa..
    rate hinga ona deyak ganna, kara ganna contacts uth thiyanawa..
    මාරයා ආවාම සල්ලි දීලා ෂේප් වෙන්නත් පුළුවන්... ද
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    574
    468
    63
    40
    Colombo
    ඒත් එහෙම කලාම උබේ මෝඩකම දිගටම තියාගන්න පුළුවන් නෙ.

    උබෙන් ලෝකෙට වෙන ප්‍රයෝජනේකුත් නැති එකේ. මොනා හරි කියලා රිප්ලයි දාපන් පොන්නප්පු
    ත්‍රෙඩ් එකකට රිප්ලයි කලාම පොන්නයෙක් වෙනවද?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,101
    6,517
    113
    ත්‍රෙඩ් එකකට රිප්ලයි කලාම පොන්නයෙක් වෙනවද?

    එහෙම රිප්ලයි දැම්මට නෙමෙයි,
    ඒත් උබ උපන්ගෙයි පොන්නප්පු නෙ.