Zoom එකකට ලැප් එකෙන් join උනාම අතරමගදී session එක disconnect වෙලා ආයේ join වෙන සීන් එකක් උඹලට වෙලා නැද්ද?
අනික bandwidth low කියලා screen එකේ පොඩියට zoom video එක පේන්නේ නැද්ද?
Voice එක කැඩි කැඩී ඇහෙන්නේ නැද්ද?
Phone එකේ තියෙන මොබිටෙල් connection එකක්, Zoom package එකක් දාලා තියෙන්නේ ඒකෙන් hotspot එකක් දීලා තියෙන්නේ.
ඊට අමතරව B535-232a රවුටර් එකකට Airtel zoom package එකක් දාලා තියෙන්නේ.
දෙකෙන් කෝකෙන් session එකට join උනත් ඔය සීන් එක වෙනවා.
මේකට විසඳුමක් දෙන්න පුළුවන් ද උඹලට?