එෆ්බී එක දැකලා බාගෙන බැලුවා..මාරම ලස්සනයි...දුකයි...ඉට වැඩිය දරාගන්න අමාරු...ඇත්ත සිද්දියක් පාදක කරගෙන හදපු එකක් බන් ....අපි විදින්නේ මොන දුකවල්ද මේවා බැලුවම
මේක වර්ගකරල තියෙන්නේ ළමා නාට්‍යමය ඝනයට. එහෙම කිව්වම පටලවගන්න එපා මේක ළමා චිත්‍රපටයක් කියල. එකයි කිව්වේ කළාතුරකින් බිහිවෙන විශිෂ්ඨ ඝණයේ චිත්‍රපටයක් කියල. මේ චිත්‍රපටය හොද සිනමා රසිකයෙක්නම් අනිවාර්යයෙන් බැලියයුතු එකක් වෙනවා.
https://cineru.lk/vaazhai-2024-sinhala-sub/