Monetization වලට වඩා මගේ බිස්නස් එකකට හදන්න ඕනේ.
උදව්වක් දියන්කෝ
පොලිටික්ස් නැති එකක්. ආණ්ඩුවට බැනලා එකක් කරා. මහින්ද ට බැනලා එකක් කරා 20000+ ගත්තා මාසෙකින් වගේ හැබැයි ක්‍රවුඩ් එක හෙන ටෝක්සික් බාන් .....
වෙන විදියට හරි ක්‍රවූඩ් එකක් හදාගන්නේ කොහොමද ??
20-50 වගේ වයස. සෙට් එකක්.