වෘත්තිය සමිති එක මිටට ✊🏻✊🏽✊🏿 ‍| ලංකාවේ පළමු රාජාධානියෙන් බිහිවූ අපේ රජතුමා.

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,275
    2,356
    113
    මේ යකාට වෙන වැඩක් නැද්ද බන්. බලුවොත් මූට හැමදාම ජනරැලිනේ
    එහෙම තමයි නියම නායකයෝ..
    රජ වඅනත් ජනතාව අතරෙමයි ඉන්නේ..
    වෘත්තියන්ගේ වෘත්තිය අයිතිවාසිකම් සුරකීම වෙනුවෙන් තමයි අදත් ඔය පෙනී හිටින්නේ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,637
    5,114
    113
    එහෙම තමයි නියම නායකයෝ..
    රජ වඅනත් ජනතාව අතරෙමයි ඉන්නේ..
    වෘත්තියන්ගේ වෘත්තිය අයිතිවාසිකම් සුරකීම වෙනුවෙන් තමයි අදත් ඔය පෙනී හිටින්නේ
    සාමන්‍යයෙන් වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් කැඩුවොත් කඩන්නේ අපි නෙමෙයිනේ, ආණ්ඩුවෙන් නේ. දැන් කැඩිල ද කඩා ගෙන යන ගමන්ද තියෙන්නේ.. :lol: 🤌
     
    • Like
    Reactions: CohenLenstra