අහසින් වැටෙන සෑම ජල බිඳුවක්ම...

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,329
    7,470
    113
    Back Bay-Beacon Hill, Boston
    890299679_40621570454108054_608187455299629977_n.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    අහසින් වැටෙන හැම බිඳුවම ජාතික රෝහලට හරවනවා කියන්නෙ එහෙනම් වැස්ස දවසට රෝහලෙ වතුර ප්‍රශ්නෙ ඉවරයිනෙ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,937
    6,065
    113
    බේත් ඉල්ලුවාම ඇති වෙන්න වතුරදුන් 9 වෙනි පැරකුම් නිරිදුන්ට ජාතික රෝහලේ රෝගීන්ගෙන් උනුහුම් සුභපැතුම්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,937
    6,065
    113
    ලෝකෙ ප්‍රථම වතාවට එක් රැයකින් මහා වැවක් ඉදිකල වැව්450හේ නියමුවාට ආචාරය...
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,937
    6,065
    113
    මාලිමාවට වස් වදින්නෑ අපි එහෙමයි වැව් හදන්නෙ හොදින් මතක තබාගන්න.. නෙලුන් කුලුනු,වරායවල් හයිවේ අපිට කජ්ජක්ද සින්හල අවුරුද්දට කලින් නුවරට කෝච්චියෙ යැව්ව අපිට.🧒
     
    • Haha
    Reactions: ewijesekara