අහසින් වැටෙන සෑම ජල බිඳුවක්ම...
ewijesekara Well-known member Mar 10, 2017 4,331 7,486 113 Back Bay-Beacon Hill, Boston Nov 7, 2026 #1 Reactions: Udee KJ, Inigo Montoya, SomiBoyz and 5 others
Anyhacker Well-known member Oct 5, 2026 4,591 2,696 113 United States Nov 7, 2026 #2 අහසින් වැටෙන හැම බිඳුවම ජාතික රෝහලට හරවනවා කියන්නෙ එහෙනම් වැස්ස දවසට රෝහලෙ වතුර ප්රශ්නෙ ඉවරයිනෙ
blacktulip Well-known member Dec 15, 2009 12,177 3,068 113 යතාර්තය ඇතුලෙ Nov 7, 2026 #3 ජෙප්පන්ට චන්දය දිපු උන්ගෙන් අහන්නෙ?.. තදේටම උණ තිබුනා නේද දැන් සනීපද Reactions: SomiBoyz, ROCCO-X and Tonto
T Tonto Well-known member Apr 23, 2023 5,986 6,131 113 Nov 7, 2026 #4 බේත් ඉල්ලුවාම ඇති වෙන්න වතුරදුන් 9 වෙනි පැරකුම් නිරිදුන්ට ජාතික රෝහලේ රෝගීන්ගෙන් උනුහුම් සුභපැතුම් Reactions: SomiBoyz, ewijesekara and ROCCO-X
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,594 28,233 113 Nov 7, 2026 #5 450 න් එකක් ඉවරයි, තව 449. බයියන්ට රිදෙයි Reactions: SomiBoyz, wtsamantha and Tonto
T Tonto Well-known member Apr 23, 2023 5,986 6,131 113 Nov 7, 2026 #6 ලෝකෙ ප්රථම වතාවට එක් රැයකින් මහා වැවක් ඉදිකල වැව්450හේ නියමුවාට ආචාරය... Reactions: SomiBoyz, ewijesekara and ROCCO-X
ROCCO-X Well-known member May 12, 2017 10,202 3,701 113 Pls wear a MASK Nov 7, 2026 #7 Reactions: SomiBoyz
T Tonto Well-known member Apr 23, 2023 5,986 6,131 113 Nov 7, 2026 #8 මාලිමාවට වස් වදින්නෑ අපි එහෙමයි වැව් හදන්නෙ හොදින් මතක තබාගන්න.. නෙලුන් කුලුනු,වරායවල් හයිවේ අපිට කජ්ජක්ද සින්හල අවුරුද්දට කලින් නුවරට කෝච්චියෙ යැව්ව අපිට. Reactions: SomiBoyz and ewijesekara
මාලිමාවට වස් වදින්නෑ අපි එහෙමයි වැව් හදන්නෙ හොදින් මතක තබාගන්න.. නෙලුන් කුලුනු,වරායවල් හයිවේ අපිට කජ්ජක්ද සින්හල අවුරුද්දට කලින් නුවරට කෝච්චියෙ යැව්ව අපිට.
gceal Well-known member May 16, 2007 10,519 995 113 Sri Lanka stock.adobe.com Nov 7, 2026 #9 Reactions: SomiBoyz and ewijesekara