AI බුබුලත් මෙන්න පුපුරනවා සිංහලු!

topkollek

Well-known member
  • May 22, 2014
    45,039
    1
    59,539
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නොවැම්බර් 05 වැනිදා ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ 2025 අප්‍රේල් මාසයෙන් පසු වාර්තා වූ දරුණුම පහත වැටීම් අතරින් එකක් අත්විඳින ලදී.

    Woke 2.0 coming

     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    12,039
    22,418
    113
    Kaer Morhen
    thewitcher.com
    Cost එක අඩුවෙන් AI use කරන්න optimize උන දවසට හරියයි, දැන් කොහොමත් datacenter හදන්න බකට් ඒක දාන හින්දා ඒ පැත්ත බලයි US සෙට් එක. AI නැතුව බෑ නේ ඉතින්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,502
    9,946
    113
    me level eken ohoma drop ekak ena eka hondai. udata ghilla ghilla eka paara loku drop ekak enawata wada. slow upward movement eka healthy.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,557
    10,561
    113
    Galaha
    Ai නැතිවෙන්නෙ නෑ. හැබැයි හැම මගුලටම Ai ඔබන්න යන ආයතන හැඳිගෑවිලාම යනව ආය ඒක දෙකක් නෑ. ඕන එකටයි එපා එකටයි හැම මගුලටම Ai.
     
    • Like
    Reactions: waca

    Similar threads