උඹලා දන්නවද ඇයි මෙහෙම කියලා තියෙන්නේ කියන්නේ ?
ලොකු විනාශයක් එන්න යනවා, ඒ නිසා සල්ලි ඉතිරි කරගන්න" කියලා කිසිම රටක් නිල වශයෙන් කියලා නැහැ. උපදෙස් දීලා තියෙන්නේ විදුලිය, වතුර වගේ දේවල් දවස් කිහිපයක් නැති වුණොත් බේරෙන්න සූදානම් වෙලා ඉන්න කියලා විතරයි. සමාජ මාධ්‍යවල සමහර අය මේක භයානක කතාවක් කරලා පතුරවනවා.
දින කිහිපයකට ප්‍රමාණවත් වතුර, නරක් නොවන කෑම, ඖෂධ, ටෝච් එකක් සහ පවර් බෑන්ක් එකක් ගෙදර තියාගන්න. එක හොඳ සූදානමක්