බඩු පටාන් ගන්න ඉතා ලගයි 🔥🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    9,192
    6,656
    113
    ප්‍රහාරක යානා විශාල ප්‍රමානයක් රැගත් ඇමරිකන් යුධ නැව් කිහිපයක් ලංකාව අවට ස්ථාන ගත කර ඇති බවට ආරන්චියි.

    යුධමය අවස්තාවකධී ලංකාව හදිසි පිරවුම්, අලුත්වැඩියා හා රැධවුම් මධ්‍යස්තානයක් ලෙස භාවිතා කිරීමට හැකි දැයි පිරික්සීමට යානා කිහිපයක පෙරහුරු පැවැත්වීමට නියමිත බවත් ආරන්චියි.

    බොහෝ විට යානා දෙක තුනක් එයි ලංකාවට 😌

    මේ පාර මම ඇමරිකාව පැත්තෙ. ඇමරිකාවට ජය!

    කැරි ඉරාන් කාරයන්ට රිධෙන්නම දෙන්න ඕනෙ. ඒක ලංකාවටත් හොධයි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,845
    200,194
    113
    Colombo, Sri Lanka
    George C Scott America GIF by 20th Century Fox Home Entertainment
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,066
    56,546
    113
    Colombo
    ඇමෙරිකාව ඉරානෙට ගහද්දි නානල ඇමෙරිකාවෙ ඇතුලෙ ගේම ගහනවා :)

    නානලට උන්ගෙ පාඩුවේ ඉන්න දෙන්නෙ නැතුව ඉල්ලන් කනවා.

    ඉරානෙ උන් කල වැරැද්ද මොකක්ද ??
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,201
    49,577
    113
    ඉතිං පටන් ගත්තත් මොකෝ දැන් ඔය මාස ගණන් ලැගන් ඉඳන් ගහන්නේ..අැයි මතක නැද්ද ට්‍රම්ප් නාකියා පලවෙනි පාර ගහලා රිටර්න් ඵකට ඉරානෙන් වදිනකොට වෙන රටවල් වලින් උදව් ඉල්ලුවා..😅
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,192
    6,656
    113
    මාශ් අල්ලා ඉරානේ ගහන්න ඕනේ ඕකුන්ටයි වටේ උන්ටයි රෙදි ගැලවෙන්න

    උබ කියන්නේ ඇමරිකාවට ගහන්න කියලධ? ඒක පාඩුයි ලංකාවට.

    මේ පාර ඉරානෙ දූවිලි වෙලා ගියාම තමයි ලංකාවට හොධ.

    නියුක් දෙකක් ගහලා දැම්මනම් ඉරානෙ හාන්සියි. ඉරාන් කබ්බංගෙ කට වැඩියි.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,492
    9,929
    113
    ප්‍රහාරක යානා විශාල ප්‍රමානයක් රැගත් ඇමරිකන් යුධ නැව් කිහිපයක් ලංකාව අවට ස්ථාන ගත කර ඇති බවට ආරන්චියි.

    යුධමය අවස්තාවකධී ලංකාව හදිසි පිරවුම්, අලුත්වැඩියා හා රැධවුම් මධ්‍යස්තානයක් ලෙස භාවිතා කිරීමට හැකි දැයි පිරික්සීමට යානා කිහිපයක පෙරහුරු පැවැත්වීමට නියමිත බවත් ආරන්චියි.

    බොහෝ විට යානා දෙක තුනක් එයි ලංකාවට 😌

    මේ පාර මම ඇමරිකාව පැත්තෙ. ඇමරිකාවට ජය!

    කැරි ඉරාන් කාරයන්ට රිධෙන්නම දෙන්න ඕනෙ. ඒක ලංකාවටත් හොධයි.
    වරායෙ වැඩ කරන අය්ය කෙනෙක්ද කීවෙ?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,541
    10,536
    113
    Galaha
    මම දවල් කල්පනා කරේ ලංකාවට පුලුවන්නෙ ඉරානේ වගේ ඇමරිකාව නෙවෙයි ලෝකෙම එක්ක ගේම ඉල්ලන්න. අපේ රට ආසන්නයෙන්නෙ ගොඩක් භන්ඩ ප්‍රවාහන නැවු යන්නෙ. මිසයිල ටිකක් හදල කෙලින්න තියෙන්නෙ ලඟින් ලඟින් යන ඒවට. මම ජනා උනානම් කප්පනුත් ගන්නව ඕවගෙන් ඉරානේ වගේ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,192
    6,656
    113
    මම දවල් කල්පනා කරේ ලංකාවට පුලුවන්නෙ ඉරානේ වගේ ඇමරිකාව නෙවෙයි ලෝකෙම එක්ක ගේම ඉල්ලන්න. අපේ රට ආසන්නයෙන්නෙ ගොඩක් භන්ඩ ප්‍රවාහන නැවු යන්නෙ. මිසයිල ටිකක් හදල කෙලින්න තියෙන්නෙ ලඟින් ලඟින් යන ඒවට. මම ජනා උනානම් කප්පනුත් ගන්නව ඕවගෙන් ඉරානේ වගේ.

    ලංකාවට නියුක් තියෙනවධ? එහෙම නැති උනොත් උබටත් කන්න වෙන්නේ
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,319
    138
    113
    ප්‍රහාරක යානා විශාල ප්‍රමානයක් රැගත් ඇමරිකන් යුධ නැව් කිහිපයක් ලංකාව අවට ස්ථාන ගත කර ඇති බවට ආරන්චියි.

    යුධමය අවස්තාවකධී ලංකාව හදිසි පිරවුම්, අලුත්වැඩියා හා රැධවුම් මධ්‍යස්තානයක් ලෙස භාවිතා කිරීමට හැකි දැයි පිරික්සීමට යානා කිහිපයක පෙරහුරු පැවැත්වීමට නියමිත බවත් ආරන්චියි.

    බොහෝ විට යානා දෙක තුනක් එයි ලංකාවට 😌

    මේ පාර මම ඇමරිකාව පැත්තෙ. ඇමරිකාවට ජය!

    කැරි ඉරාන් කාරයන්ට රිධෙන්නම දෙන්න ඕනෙ. ඒක ලංකාවටත් හොධයි.
    Source ?
     
    • Like
    Reactions: SomiBoyz

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,541
    10,536
    113
    Galaha
    ලංකාවට නියුක් තියෙනවධ? එහෙම නැති උනොත් උබටත් කන්න වෙන්නේ
    ඉරානේ එක්ක වගේ නෙවෙයි ලංකාව එහෙම කරොත් ලෝකෙම තරහ කරගන්න පුලුවන් නේද. මම හිතන්නෙ ඉරානේ ප්ත්තෙන් යනවට වඩා නැවු ප්‍රමානයක් ලංකාව ආසන්නයෙන් යනව. හැබැයි 50km - 100km දුරින්. ලංකාවට තියෙන්නෙ යුද තාක්ශනය ටික ටික හරි දියුනු කරන්න නිකං පින්සි වගේ බලන් ඉන්නෙ නැතුව.
     
    • Like
    Reactions: SomiBoyz

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,192
    6,656
    113
    ඉරානේ එක්ක වගේ නෙවෙයි ලංකාව එහෙම කරොත් ලෝකෙම තරහ කරගන්න පුලුවන් නේද. මම හිතන්නෙ ඉරානේ ප්ත්තෙන් යනවට වඩා නැවු ප්‍රමානයක් ලංකාව ආසන්නයෙන් යනව. හැබැයි 50km - 100km දුරින්. ලංකාවට තියෙන්නෙ යුද තාක්ශනය ටික ටික හරි දියුනු කරන්න නිකං පින්සි වගේ බලන් ඉන්නෙ නැතුව.

    ඔය තාක්සනේ දියුණු කරන්න ගිහිල්ලා තමයි ඔය කන්නේ ඉරානෙ
     
    • Like
    Reactions: SomiBoyz