Ow bn."හැමදාම අතීතයෙන් විලිවහගන්න බෑ ඔයාලට" කියල හරියන්නෙ නෑ ඉතින් අවුරුදු 30+ පරණ Drainage system එක 129mm/hr වැස්සකට මදි නම් ඒක කියන්න එපෑ
නහය ඇරගෙන කොළඹ වටයක් දාලා වරෙන්.Source?
24- hour period ලු නෙ. මේ සැරේ 129mm in 2-3 hours
https://www.dailymirror.lk/breaking...s-what-it-really-means-for-Colombo/108-354359
![]()
Sri Lanka's Highest 3-Hour Rainfall Events
Research Period: 1997–2026
1. Research Objective
The objective is to identify the 10 days with the highest rainfall recorded within a 3-hour period in Sri Lanka over the past 30 years (1997–2026).
2. Currently Available Rainfall Information
Year / Date| Location| Rainfall| Duration
1992| Colombo| 222.06 mm| 3 hours
2009| Colombo| 148.58 mm| 3 hours
2010| Colombo| 163.39 mm| 3 hours
November 6, 2026| Colombo| 129 mm| Several hours
The historical Colombo rainfall figures are from a study using rainfall records from 1981–2010.
3. Important Data Limitations
The information currently available is insufficient to establish a reliable nationwide Top 10 ranking.
To produce an accurate ranking:
- Historical rainfall records from 1997 to 2026 are required.
- Data from meteorological stations across Sri Lanka must be examined.
- Rainfall totals must be calculated over consistent 3-hour periods.
- Each event must be verified against official meteorological records.
- The November 6, 2026, Colombo rainfall must be confirmed as a 3-hour total before comparing it with historical records.
A rainfall total recorded over several hours cannot automatically be treated as a 3-hour rainfall total.
Sources
- Daily Mirror — Colombo rainfall report, November 6, 2026.
- Historical Colombo rainfall study — 1981–2010 rainfall records.
- Sri Lanka Department of Meteorology — official rainfall observations.
Research status: Incomplete. A verified nationwide Top 10 ranking is not currently available from the information examined.
ඔන්න දත්ත උබම reserach කරලා බලපන්.
මාචාන් මම කොළොඹ ඉන්නේ ඊයේ වහපු වැස්ස අවුරුද්දකට සැරයක් දෙකක් වැටෙන ඒක මෙහෙට අමුතු දෙයක් නෙමේ.
ප්රශ්නේ මෙච්චර යට වුණු එක.
උබ කොළඹ නම් කොළඹ කුණු එකතු කරන ඒකෙත් වෙනස දකිනවා ඇති.
ඇත්ත පිළිගනින් දැන්වත්. දොවියෙක් වගේ හැසිරෙන්න නැතුව
https://www.tiktok.com/@t.lakshan2/video/7705372137799863570
https://www.newswire.lk/2026/11/07/clearing-of-blocked-canals-begins-following-colombo-floods/Sri Lanka's Highest 3-Hour Rainfall Events
Research Period: 1997–2026
1. Research Objective
The objective is to identify the 10 days with the highest rainfall recorded within a 3-hour period in Sri Lanka over the past 30 years (1997–2026).
2. Currently Available Rainfall Information
Year / Date| Location| Rainfall| Duration
1992| Colombo| 222.06 mm| 3 hours
2009| Colombo| 148.58 mm| 3 hours
2010| Colombo| 163.39 mm| 3 hours
November 6, 2026| Colombo| 129 mm| Several hours
The historical Colombo rainfall figures are from a study using rainfall records from 1981–2010.
3. Important Data Limitations
The information currently available is insufficient to establish a reliable nationwide Top 10 ranking.
To produce an accurate ranking:
- Historical rainfall records from 1997 to 2026 are required.
- Data from meteorological stations across Sri Lanka must be examined.
- Rainfall totals must be calculated over consistent 3-hour periods.
- Each event must be verified against official meteorological records.
- The November 6, 2026, Colombo rainfall must be confirmed as a 3-hour total before comparing it with historical records.
A rainfall total recorded over several hours cannot automatically be treated as a 3-hour rainfall total.
Sources
- Daily Mirror — Colombo rainfall report, November 6, 2026.
- Historical Colombo rainfall study — 1981–2010 rainfall records.
- Sri Lanka Department of Meteorology — official rainfall observations.
Research status: Incomplete. A verified nationwide Top 10 ranking is not currently available from the information examined.
ඔන්න දත්ත උබම reserach කරලා බලපන්.
මාචාන් මම කොළොඹ ඉන්නේ ඊයේ වහපු වැස්ස අවුරුද්දකට සැරයක් දෙකක් වැටෙන ඒක මෙහෙට අමුතු දෙයක් නෙමේ.
ප්රශ්නේ මෙච්චර යට වුණු එක.
උබ කොළඹ නම් කොළඹ කුණු එකතු කරන ඒකෙත් වෙනස දකිනවා ඇති.
ඇත්ත පිළිගනින් දැන්වත්. දොවියෙක් වගේ හැසිරෙන්න නැතුව
91 idan ekama thana hitye kohomada kiyala hoyanna weno1991 එකේ ඉඳන් කොළඹ ඉස්පිරිතාලේ වැඩ කරපු නර්ස්වත් දැකලා නැහැල්ලු මෙහෙම ගංවතුරක්. එහෙනම් 1991 ඉඳන් මේ දක්වා වැස්ස ලොකුම වැස්ස වෙන්න ඕන ඊයේ වපු වැස්ස. ඒ කියන්නේ 500mm වත් වෙන්න ඕන.
Code:https://www.tiktok.com/@t.lakshan2/video/7705372137799863570
යකෝ උබ හිතන්නේ කොළඹ ඊයේ යට වුණේ ඔය විදියට කියලද අමාර්විදියි නිකන් වැස්සත් යට වෙනවා.
ඊයේ යට වුණේ ජීවිතේට වතුර කියන්නේ මොකද්ද වත් දැක්කේ නැති පැති.
Vahi valakulu valata Colombo enna thahanam karanava.ඉතින් මොනා කීවත් මහත්තයො අරකට මිලිලීටර 30ට වඩා ලෝඩ් එකක් දරාගන්න බැහ් කිව්වට පස්සෙ ආයෙ මක්කෙයි කොරන්නෙ???![]()

ඉතින් ඒ කාණු ටිකවත් අස් කරල නෑනේ. ඒ කාණු වල ජරාව පිරිලා. ඒවා අස් කරන්නෙ නැති නිසා තමයි වතුර බහින්නෙ නැත්තෙ. වෙන මොකුත් නෙමෙයි අර බේරෙ වැව බලපන්. ඒක ළඟන් යන්න පුළුවන්ද කියල. අර floating market එක පැත්තෙ ගිහින් බලපන්. යන්න පුළුවන්ද කියලා.අතීතයේ ( අවුරුදු 30+ ) කාණු වලින් නේ වතුර බහින්නෙ ඉතින්
අතීතයේ ( අවුරුදු 30+ ) කාණු වලින් නේ වතුර බහින්නෙ ඉතින්
"හැමදාම අතීතයෙන් විලිවහගන්න බෑ ඔයාලට" කියල හරියන්නෙ නෑ ඉතින් අවුරුදු 30+ පරණ Drainage system එක 129mm/hr වැස්සකට මදි නම් ඒක කියන්න එපෑ
Source?
ඒ කවදද
සුද්ද කරල තිබුණා නම් ඔහොම වෙන්නෙ නෑ කියන්නෙ ඇත්ත නම් ආණ්ඩුවේ වරද තමා.
24- hour period ලු නෙ. මේ සැරේ 129mm in 2-3 hours
https://www.dailymirror.lk/breaking...s-what-it-really-means-for-Colombo/108-354359
![]()
අනික් ඩෝබිල වගේ නිකං නූලක් මැදෙන් හූ කියල දුවන සීන් නන් නෑ හැබැයි. නියමෙට වැඩේ කරනවා.