2010 කෙටි වැස්සෙන් කොලබ යට වූ හැටි

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,640
    5,683
    113
    ඇයි අහන්නේ,එන්නද
    නිකමට අහන්නේ
    මම උඹ මුන්ට ජන්දේ දුන්නේ මොකක් හරි කෙල උනාම ඒ කාලෙත් උනා කියලා පරන එවා බලලා හිත හදා ගන්නද බන්?

    මේවා නම් මහ නිවට වැඩ. ජන්දේ දුන් බව ඇත්ත. ඒත් ලෙව කන්න එපා බන්. වැරද්ද දැකපන්.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නිකමට අහන්නේ
    මම උඹ මුන්ට ජන්දේ දුන්නේ මොකක් හරි කෙල උනාම ඒ කාලෙත් උනා කියලා පරන එවා බලලා හිත හදා ගන්නද බන්?

    මේවා නම් මහ නිවට වැඩ. ජන්දේ දුන් බව ඇත්ත. ඒත් ලෙව කන්න එපා බන්. වැරද්ද දැකපන්.
    වහිනකොට ගලනවා බන්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,997
    9,910
    113


    ලප අාණ්ඩුවෙන් මිලියන 100ක්‍ දුන්නනට සිරස ඔහොම අපුල්ලලා මදි හැබැයි...තව විනාඩි 10ක් වත් අපුල්ලන්න ඕන..🤭

    VdsPoMb.jpeg

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,555
    22,297
    113
    තාම ජෙප්පෝ හොරා කාපුවා බෙදිලා ඉවර නැද්ද ගොබිලෝ??😹😹😹😹

    V881PaI.png

    yp6n9Co.jpeg
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    2010 එකෙත් කොළඹ යට වුණා කියන එක නම් ඇත්ත, ඒ කාලෙ ඉඳන්ම මේ ප්‍රශ්නෙ තියෙනවා වගේ.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    989
    1,049
    93
    ගංවතුර ප්‍රශ්නය විසඳන්න සුනාමි හොරු ටික යලි බලයට පත් කරමු