විශේෂඥ වෛද්‍යවරයාට දිවි අහිමි කළ හබරණ අනතුරේ ඇත්තම හේතුව...🚗💥🚛☹️

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,587
    12,122
    113
    Pissu hukthak.

    Nethi una Pora api dannawa. Pora nethi wela tiyenne very law blood sugar seen ekak nisa, faint wela drive karaddi. Normal faint neme , sugar adu unahama ena faint eka.
    Fasting හිටපු සීන් එකක් ද?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,587
    12,122
    113
    Kaleka idun pora Zero Sugar thama hitiye. Sugar kema mokuth ma gaththe nehe.
    Fasting hitiyada kiyala num danne nehe. Kohomath porage job ekath ekka dawasata eka welai wage kanne godak dawas walata. Apita wage unta kema walta asawak nehe bun.
    නරල වෙලාව.. වාහනේ ගැන මීට වඩා උනදුවෙන් හිටිය නම් බේරෙන්න තිබ්බ නේද ඒ උනාට.. අපරාදේ
     
    • Sad
    Reactions: Inigo Montoya

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    437
    803
    93
    29
    Anuradhapura
    ටික දවසකින් වෙන එකෙක් බලන්න යයි ඒක නිසා ඉක්මනට ගියොත් හොදයි
    එහෙමනම් වෙන එකක් නැහැ කියලා මම හිතනව බන් (ඒත් මනුස්ස හිත් වෙනස් වෙංඩ යන්නෙ තප්පරයයි)
    ඒත් උබ කිව්ව කතාව හරි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,079
    26,981
    113
    Fantasy
    docalage wahana jeewitheta ganna epa okun oil wath maru karan na. ape ge laga docage car eka nathara una oil nathuwa.
    මන් මේක කලිනුත් කියලා තියෙනවා.
    මන් දන්න ඩොකෙක් කාර් එක හෝදන්නේ vim liquid දාලා