2010 කෙටි වැස්සෙන් කොලබ යට වූ හැටි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,146
    104,123
    113
    1650 වැස්සට කොළඹ යට වෙච්ච හැටි ගැන හැල්ලක් නැද්ද හොයාගන්න
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,639
    5,683
    113
    ඇයි අහන්නේ,එන්නද
    වහිනකොට ගලනවා බන්
    වහිනකොට ගලනවා පායනකොට වේලෙනවා නම් බන් මොන මගුලටද මුන්ට අපි චන්දේ දුන්නේ. අපි මුන්ව රකින එකෙන් වෙන්නේ මුනුත් අරුන් වගේම පිරිහෙන එක විතරයි. මේ වගේ ගොන් ආතල් දීලා දෙකයි පනහේ බයියෝ ගානට වැටෙන්න එපා බන්. මට දැනෙන්නේ මුන් දැනටම බලය නිසා උඩ ගිහින් ඉන්නේ. කතා කරන්නෙම ඊලගටත් අපිම තමයි ගගා.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,790
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වහිනකොට ගලනවා පායනකොට වේලෙනවා නම් බන් මොන මගුලටද මුන්ට අපි චන්දේ දුන්නේ. අපි මුන්ව රකින එකෙන් වෙන්නේ මුනුත් අරුන් වගේම පිරිහෙන එක විතරයි. මේ වගේ ගොන් ආතල් දීලා දෙකයි පනහේ බයියෝ ගානට වැටෙන්න එපා බන්. මට දැනෙන්නේ මුන් දැනටම බලය නිසා උඩ ගිහින් ඉන්නේ. කතා කරන්නෙම ඊලගටත් අපිම තමයි ගගා.
    නගර සභාවේ ප්‍රශ්න තියනවා මචන්.
    මම කියන්නේ මෙහෙම දේවල් වෙලා හරි පාලකයන්ගේ ඇස් ඇරෙන එක හොදයි.
    දැන් ගිහින් බලපන්කො හැම තැනම සුද්ද කරනවා.
    දැන් අනුර ඕකුන්ට පදේ කිව්වම ඕකට solution එකක් හදනවා.
    අපි බලන් ඉදල දිගටම මෙහෙම නම් නාමල්ටත් දීල බලමු.