වහිනකොට ගලනවා පායනකොට වේලෙනවා නම් බන් මොන මගුලටද මුන්ට අපි චන්දේ දුන්නේ. අපි මුන්ව රකින එකෙන් වෙන්නේ මුනුත් අරුන් වගේම පිරිහෙන එක විතරයි. මේ වගේ ගොන් ආතල් දීලා දෙකයි පනහේ බයියෝ ගානට වැටෙන්න එපා බන්. මට දැනෙන්නේ මුන් දැනටම බලය නිසා උඩ ගිහින් ඉන්නේ. කතා කරන්නෙම ඊලගටත් අපිම තමයි ගගා.
නගර සභාවේ ප්‍රශ්න තියනවා මචන්.
මම කියන්නේ මෙහෙම දේවල් වෙලා හරි පාලකයන්ගේ ඇස් ඇරෙන එක හොදයි.
දැන් ගිහින් බලපන්කො හැම තැනම සුද්ද කරනවා.
දැන් අනුර ඕකුන්ට පදේ කිව්වම ඕකට solution එකක් හදනවා.
අපි බලන් ඉදල දිගටම මෙහෙම නම් නාමල්ටත් දීල බලමු.