DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,847
    5,974
    113
    Colombo
    කෙල්ලෙක්ව බලන්න යනවා මීට වෙන්න යන්නේ...මොනවද අරන් යන්න ඕන බන්? ගිප්ට් ගෙනියනවද ඩේටින් වලට යද්දි? පස්ට් ටේ මේක. ඒකෙන් තමයි දෙන්න මැචින්ද කියල බලමු කිව්වේ ඒකි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,206
    36,235
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෙල්ලෙක්ව බලන්න යනවා මීට වෙන්න යන්නේ...මොනවද අරන් යන්න ඕන බන්? ගිප්ට් ගෙනියනවද ඩේටින් වලට යද්දි? පස්ට් ටේ මේක. ඒකෙන් තමයි දෙන්න මැචින්ද කියල බලමු කිව්වේ ඒකි.

    kotuwen power bank ekak aran palayan ratin genapu ekak kiyala