මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස මතක කාටද? 1998 වගේ කාලෙ මංගල මංගල සමරවීර ඉතිහාසයේ කුණු බක්කිය ගැන කරපු ප්‍රකාෂයකට විරුද්ධව මාදුළුවාවෙ සෝභිත හාමුදුරුවො එක්ක යම් පිරිසක් පොල් ගහන්න, වගේ විරෝධතා පැවැත්වුව. මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස වස්කවියක් කිව්ව. මොකක් හරි හේතුවකට එතුමා ඉන් සති කීපයකට පස්සෙ මරණයට පත්වුනා.
