තිහට විතරයි ගැරන්ටිය ❤️️😍😍🐶🐱

gceal

Well-known member
  • May 16, 2007
    10,519
    995
    113
    Sri Lanka
    stock.adobe.com
    පුවත් පසුබිම: නොවැම්බර් 6 වැනිදා සවස කොළඹට පැය කිහිපයක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක් ලැබුණු බව වාර්තා වුණා. නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් පැවසුවේ නගරයේ ජලය බැසයාමේ පද්ධතිය මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයකට සැලසුම් කර ඇති බවයි. ජාතික රෝහලට සිදු වූ ජල ගැලීම නොරිස් ඇළේ නඩත්තුවේ අඩුපාඩු සමඟ සම්බන්ධ බවටද වාර්තා පළ වුණා.

     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,494
    9,939
    113
    නොරිස් canel eka gawa nam kalin indanma yata wenwa. Asiri eka issaraha.

    habai mechchara wessak kalin Colombo walata awithma nedda 🤔
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    සින්දුවේ තිහට විතරයි කියන එක නම් කොළඹ වැස්සට හරියටම ගැලපෙනවා, ඇහුවම හිනත් යනවා.
     
    • Like
    Reactions: gceal

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,761
    1
    159,886
    113
    98
    කෑගල්ල
    නොරිස් කැනල් නන් පොඩි වැස්සටත් යට වෙනව අඩි 2,3 පාරෙ වතුර. මම 2015 වගෙ එහෙ තැනක වැඩ කරා. අපි වැස්ස පටන් ගත්තම ඇලේ පාර කට මට්ටම අඩියක් වගෙ ලන් උනාම ඔෆිස් වලින් යනවා. නැත්නන් වටේම බ්ලොක් වෙනව.

    National hospital ekata වතුර ආවෙ නන් නෑ එ කාලෙ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,501
    4,845
    113
    eka hari. sudda hauwain passe mokut karala na. colombo gila bahinawa kiala tunneling system eka repair karanna gatta wage matakai but ivarada nadda danne na. oya gaanata wahala berune patali champika oka gena kalpana karala loku project godak kara e kaale evat 100% karaganna bari una man hitanne. aparade. dan wat hadanna gattot aurudu 10kin wat goda daganna puluwan wei
     
    • Like
    Reactions: gceal

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,129
    113
    Guarantee only up to 30??

    ඕක පුරුද්දට ගියොත් එතකොට Milliliters 30ට වැඩි.මල්ලිලට ‍යන කල මොකක්ද 😉😢
     
    • Like
    Reactions: gceal

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,865
    51,096
    113
    සේදවත්ත
    බල්තසාර් දැන් නැට්ට ගිනිගත්ත හනුමා වගේ කානු සුද්ද කරනවා . හරිනම් වීක්ලී එජෙන්ඩා එකේ තියන්න ඕනේ දේවල් වෙනම ටීම් එකක් ඉන්න ඕනේ
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,519
    995
    113
    Sri Lanka
    stock.adobe.com
    නොරිස් කැනල් නන් පොඩි වැස්සටත් යට වෙනව අඩි 2,3 පාරෙ වතුර. මම 2015 වගෙ එහෙ තැනක වැඩ කරා. අපි වැස්ස පටන් ගත්තම ඇලේ පාර කට මට්ටම අඩියක් වගෙ ලන් උනාම ඔෆිස් වලින් යනවා. නැත්නන් වටේම බ්ලොක් වෙනව.

    National hospital ekata වතුර ආවෙ නන් නෑ එ කාලෙ
    ow ban eka aththaa....
     
    • Like
    Reactions: SK29

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,781
    9,156
    113
    නුවර නගරස්භාවේ වැඩ වලින් තේරුන දෙයක් තමා, තාම නගරසභව රන් කරන්නෙ ඒකෙ ඉන්න පන්දම් වලින් ආව නිලධරින්...

    උන් වැඩක් කරන එක නෙවෙයි, බාගෙට කරලා හාන එක කරන්නෙ..

    උන්ට වැරද්දක් කියන්න බෑ, නගරසභාවෙ, පර්ලිමෙන්තුවේ, ජනධිපති බලේ ඔක්කොම තියාගෙන මුන්ට නටන්න දෙන NPP එකේ වැරැද්ද
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,519
    995
    113
    Sri Lanka
    stock.adobe.com
    eka hari. sudda hauwain passe mokut karala na. colombo gila bahinawa kiala tunneling system eka repair karanna gatta wage matakai but ivarada nadda danne na. oya gaanata wahala berune patali champika oka gena kalpana karala loku project godak kara e kaale evat 100% karaganna bari una man hitanne. aparade. dan wat hadanna gattot aurudu 10kin wat goda daganna puluwan wei
    eka aththa machan
     
    • Like
    Reactions: mayadmax