hmmm ekath aththaaaGuarantee only up to 30??
ඕක පුරුද්දට ගියොත් එතකොට Milliliters 30ට වැඩි.මල්ලිලට යන කල මොකක්ද![]()
hmmm ekath aththaaaGuarantee only up to 30??
ඕක පුරුද්දට ගියොත් එතකොට Milliliters 30ට වැඩි.මල්ලිලට යන කල මොකක්ද![]()
sirawata.....හප්පට දැනුයි මතක උනෙ
මේ නගරාධිපතිනිට ගිය අවුරුද්දෙ එකෙක්වත් හැම්පර් දීල නැතුවද දන්නෑ කානු ටිකවත් සුද්ද නොකලෙ
රන්ජන් සර් මතක්කල එක හොදයි.මේ පාර කඩුවෙල හැම්පර් නැතොත් ගන්වතුර සුවර් සොට් තමා![]()

මුන් ටික දැන් මුකුත් උනේ නෑ වගේ කානු ටික සුද්ද කරන කිරිල්ලෙන් උඹට ඇත්ත හේතුව හිතාගන්න පුලුවන් නේ?නොරිස් canel eka gawa nam kalin indanma yata wenwa. Asiri eka issaraha.
habai mechchara wessak kalin Colombo walata awithma nedda![]()
ජවිපෙ නොපෙනෙන හෙලුව ...
ජවිපෙ නිරුවත්කර ජවිපෙ හෙලු යථාර්තය ලොවටම පෙන්නු රන්ජන්ට තුති...!!!
අපිටත් සැප විදින්න බලේ ගන්න හීන තිබ්බ අපි දැන් සැපවිදින්න ඕන
දෙසැම්බර් මාසෙ රාජ්ජායතන වලට එකෙක් එන්නෙපා ගේට්ටුවෙන් මෙහාට හැම්පර් එකක් නැතුව
අපිත් කන බොන මිනිස්සු ජවිපෙ කියන්නෙ.
අපිට අවුරුදු 76ක් බඩගිනියි යකෝව්.අපි හීන දැක්කෙ අපිටසැපක් ගන්න යකෝ