Excel Payroll Template එකක් හැදුවා test කරගන්න උදව්

saja

Well-known member
  • Jan 8, 2007
    16,409
    2
    10,925
    113
    Home Sweet Home
    FB එකේ තිබ්බා මෙහෙම , මම එකම හැදුව AI වලින්, test කරගන්න උදව් ඕනේ අඩු පාඩු , new features මොනාද දාන්න ඕනේ
    download excel (expires in 3 days ) https://limewire.com/d/7RCU9#npMf7mIDCt


    📊 Monthly payroll එකට යන manual වැඩ අඩු කරගන්න.
    Synalyz Payroll & Accounts Excel Template එකෙන් employee records, attendance, salary, allowances, OT, deductions, Tax, EPF, ETF සහ net pay එකම workflow එකකින් organize කරගන්න.
    ✅ Printable pay slips ✅ Payroll approval සහ bank-transfer summaries ✅ Monthly payroll cost summary
    📦Package Including 1. Blank Excel format 2. sample-data format 3. PDF guide 4. step-by-step training video ඇතුළත්.
    Normal Price: LKR 5,000 ❌ Discounted Price: LKR 4,000 ✅
    📩 Package details සහ ඔබගේ Excel version එකට ගැළපෙනවාද කියලා දැනගන්න “PAYROLL” ලෙස message කරන්න.


    උන් ගේ video එක