ත්‍රෙඩ් එක ඕපන් කරද්දි 8ක් තිබ්බ රෙස්පොන්ස් ටික 149ක් වෙනකන් වැඩි කරන්නට දායක වු කිසිදා නොදුටු මාගේ සියළුම එලකිරි හිතවතුන් වෙත ඉතා ස්තූතිවන්ත වෙමි.
රැකියාවට වාර්තා කල මොහොතේ සිට නිතරම කුණුහරුප වපුරමින් සිටින මා වෙනුවෙන් සහය දැක්වු සියළුම දෙනාට මාගේ හදපිරි ගෞරවය පුද කරමි.
විශේෂයෙන්ම @Emios & @Gingy මහත්වරුන් දෙපල දැක්වු අසීමිත සහයෝගයද ඉතා ගෞරවයෙන් හා හදපිරි භක්තියෙන් යුතුව සිහිපත් කරමි.
@Heshan Daminda @helplesser @Inigo Montoya @planner123 @Aluth Eka @dilann @thomian @coder101 @clumsyhulk @max_pain @SL MULTIMEDIA TUTORIAL @wqe123 @kitsooftlk @Solo Rider @Ldy @saja
නැවත වාරයක් ඔබ සියළුම දෙනාට අනේකවාරක් තුති...!