mokadda dan hethuwa ? summery ? Degree andda ? master wath nadda ? ehenam amarui kelle
නංගි නෙමේ බොල මේ මිසී ඇන්ටි වෙන්ඩෝන බොලාට.මෙයාගෙ යූ ටූබ් එක්කුත් තියෙයිnangy mn nz inne..oya mata katha karanna. man dukata path una nangilata udaw karanawa
"NZ yanna, e hulanga wadenna, polawa pagenna pinak krla tyenna one" kiyana thanin ahana eka nawattuwa
------ Post added on Nov 8, 2026 at 2:04 PM
@Emios මේ මිසී කියන්නේ NZ පොඩ්ඩක්වත් racist නෑ කියලා ???"NZ yanna, e hulanga wadenna, polawa pagenna pinak krla tyenna one"
Ekane ewilla tiyenne@Emios මේ මිසී කියන්නේ NZ පොඩ්ඩක්වත් racist නෑ කියලා ???
mmm.lassana athi neda.. pawනංගි නෙමේ බොල මේ මිසී ඇන්ටි වෙන්ඩෝන බොලාට.මෙයාගෙ යූ ටූබ් එක්කුත් තියෙයි![]()
සහයක ඩැනීලාmmm.lassana athi neda.. paw
pihita wenna one

eken kamak ne..ampare wasa paata sudu nangy ta thaama uba kemetta kiwe nedda?සහයක ඩැනීලා
දුකට සැපට සනී ලා
ගොඩයි![]()
akkalata/nangylata aunty kiyanna enna epa. issella katha karanna igenaganinනංගි නෙමේ බොල මේ මිසී ඇන්ටි වෙන්ඩෝන බොලාට.මෙයාගෙ යූ ටූබ් එක්කුත් තියෙයි![]()
අම්මො නෑ බන් ඒකිගෙ මූනෙ හිනාවක්වත් ගෑවිලා නෑනෙeken kamak ne..ampare wasa paata sudu nangy ta thaama uba kemetta kiwe nedda?
akkalata/nangylata aunty kiyanna enna epa. issella katha karanna igenaganin
------ Post added on Nov 9, 2026 at 12:01 AM
මගේ ලොකු අක්ක බැඳල ඉන්න අයියගෙ තාත්තා ඇමරිකා ගියා පොරගෙ නංගිලා දෙන්නම ඇමරිකා වල පදින්චි ඒ දෙන්න තමයි ගත්තෙ. මේ යකාට යාලුවෝ එක්ක හවසට ශොට් එකක් දාල මෙහෙ ආතල් ගන්න බැරි නිසා මාස 2ක්ද කොහෙද හෙන අමාරුවෙන් ඉඳල ආපහු ලංකාවට ආවා. මට ආරන්චි උන විදියට මූට ගල් අරක්කු නැතුව වෙන ඒව සෙට් ක්නෑ කියල ඇවිල්ල තියෙන්නෙ. ඇත්තද බොරුද දන්නෙ නෑ.වාසනාවක් නැත්නම් ඇමරිකාවේ ගියත් වැඩක් නැහැ..මම දන්න උන් ඉන්නවා ඇමරිකාවේ ගිහිනුත් ආයේ ලංකාවට ආපු..එකෙක් ලංකාවට ඇවිත් අවුරුදු දෙකහමාරෙන් මැරුණා හාර්ට් ඇටැක් එකකින්...හැමදේටම luck එක බලපානවා..හැකියාව තිබ්බටම මදි...![]()
