කලු සුනකයෙක් තල්ලු කල යුදෙව්වෝ පූසන්වත් සෙල්ලමට වීසි කරයි.. සෙල්ලමට එලුවන්ටත් වස පොවයි!!

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,319
    811
    113
    Dubai
    ඕවට ගෙවන්න ගියාම වැල් පොලියත් එක්ක ගෙවන්න වෙනව ඕකුන්ට..:angry:

    images
     
    • Wow
    • Like
    Reactions: SomiBoyz and saja

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,573
    1
    20,824
    113
    35
    Spain
    ඔය ඔක්කොම බොරු බන්, අර කොල්ලා තල්ලු කරපු එකට ඒ කොල්ලාම කියල උගේ රෙස්ටෝරන්ට් එක හදන්න සල්ලි දුන්නෙත් ඔය ආපු උන් කියල. අවුරුදු ගානක ඉඳල අඳුරන උන් කියල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,125
    104,060
    113
    ඔය ඔක්කොම බොරු බන්, අර කොල්ලා තල්ලු කරපු එකට ඒ කොල්ලාම කියල උගේ රෙස්ටෝරන්ට් එක හදන්න සල්ලි දුන්නෙත් ඔය ආපු උන් කියල. අවුරුදු ගානක ඉඳල අඳුරන උන් කියල.
    ඈ බං @Al Baik නාන උබ එතකොට දුවල තියෙන්නේ තල් ගෙඩිය වැටුන සද්දෙටද
     
    • Like
    Reactions: SomiBoyz

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,503
    10,501
    113
    Galaha
    ඔය ඔක්කොම බොරු බන්, අර කොල්ලා තල්ලු කරපු එකට ඒ කොල්ලාම කියල උගේ රෙස්ටෝරන්ට් එක හදන්න සල්ලි දුන්නෙත් ඔය ආපු උන් කියල. අවුරුදු ගානක ඉඳල අඳුරන උන් කියල.
    mama wada karanawa israel wala automation engineer kenek ekka. pora hena hodai pora wad akarana company eke godak wada mama karala thiyenawa. NDA sign karala nisa kiyanna ba monawada kiyala. 2021 idala mama wada karanne porala ekka. hodata gewanawa. :yes:
     
    • Like
    Reactions: SomiBoyz

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,433
    11,155
    113
    ඈ බං @Al Baik නාන උබ එතකොට දුවල තියෙන්නේ තල් ගෙඩිය වැටුන සද්දෙටද

    @Al Baik නානව කුජිත කරන්න අල්ලා දෙවියෝ කරපු දෙයක්

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)