නානල ගාස වල වැඩ පෙන්නනවා බලන්න වරෙල්ල

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,925
    1
    10,021
    113
    colombo
    images-1.jpg
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,471
    10,671
    113
    එක තැනක නෑ
    මේ දවස්වල ආධාර එකතුකරනවා බන්, ඉස්සර කොටි කළා වගේ තමයි මුනුත් දැන් කරන්නේ.
    මම මේ කියන්න ගියා විතරයි. සක්කිලි කොටි කරෙත් මේකම තමයි. උන් එහෙම කරල තමයි යුරෝපෙ පොන්න සුද්දොන්ගෙ මොල හේදුවේ ලංකාවෙ genocide එකක් උනා කියලා.
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    469
    1,722
    93
    ත්‍රස්තවාදියොයි, ඒ ත්‍රස්‌තවාදියෝ breed වෙන සමාජයයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්.... හමාස් ත්‍රස්‌තවාදීන් කියන්නේ ඔය හනේ හම්මෝ අපිට ඊශ්‍රායල් ගහනාවෝ කියන උන්ම තමයි. ඊශ්‍රායල් උන් මරලා බල්ලෝ වගේ පාරවල්වල ඇදගෙන යද්දි ගාසාව ඇතුලේ කී දෙනෙක් ඒකට විරුද්ධ උනා උඹලා දැක්කද? කී දෙනෙක් හුරේ දාලා විසිල් ගහලා හිනාවෙවී අරුන්ගේ bodies වලටත් ගල් ගැහුවද? දැන් අනිත් පැත්තට වදිනකොට හමාස් උන් වෙනයි අපි වෙනයි... අපි අහිංසකයි, හම්මෝ අහිංසක අපිට කෙලිනවා...

    එහෙනම් විරුද්ධ වෙන්න තිබුනනේ ඔක්තෝබර් 07 හමාස් උන් අහිංසක නිරායුධ උන් මරද්දි? ගුටි කනකොට ත්‍රස්තවාදියා වෙනයි අපි වෙනයි... සමරනකොට අපි ඔක්කොම එක පැත්තේ. ඒ නිසයි මට උන් ගැන කිසි අනුකම්පාවක් හිතෙන්නේ නැත්තේ. පොඩි දුකක් තියෙන්නේ ඔය විසබීජ ඔලුවලට වැටෙන්න තරම් නොමේරපු පොඩි උන් ගැන විතරයි. තමන්ගේ සමාජය ත්‍රස්තවාදී වැඩ කරද්දි ඒවා සමරපු උන් ඒවාට return එක එද්දි අඬලා වැඩක් නෑ...