තෙලේ බස්ස ගන්න ඕන

LahiruX

Junior member
  • Sep 19, 2025
    40
    40
    18
    Colombo
    Total Cholesterol: 207 mg/dL
    LDL (Bad Cholesterol): 109 mg/dL
    HDL (Good Cholesterol): 42 mg/dL
    Triglycerides: 280 mg/dL
    Non-HDL Cholesterol: 165 mg/dL

    Health Assessment:
    Total Cholesterol: Slightly elevated
    LDL: Near optimal
    HDL: Acceptable
    Triglycerides: High
    Non-HDL: Elevated
    Main Concern: High triglycerides (280 mg/dL).

    ජිම් ගිය එක නැවතිලා අවුරුද්දක්. උදේටයි, රෑටයි දෙකම වැඩ (WFH)
    ගිණි දවල් ජිම් යන්නත් බෑ. ගෙදර plates, bench එකක් වගේ තියෙනවා තනියම කරන්නේ නෑ මහන්සි උනාම නිකන් ඉන්නවා.

    මේක අඩු කරගන්න විදියක් කියපන්කෝ.. වයස 35.
    බොන්නෙත් නෑ. කලාතුරකින් සෙට් උනොත් තමයි.
    Online coach කෙනෙක් සෙට් කරගන්න බැලුවේ.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,790
    2,879
    113
    90kg 😐
    38 inches
    Height 5 9

    80 kg tawath minimum adu karapan....Online coach la hodata hoyala balala ganin...samahara huththala innawa salli ganna katha karanawa nikan generic workout schedule ekak deela....anika mona coach hitiyath wadak na ubata discipline ekak nattam kela wenawa....
     
    • Like
    Reactions: LahiruX

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,743
    1
    159,821
    113
    98
    කෑගල්ල
    ජිම් ගිය එක නැවතිලා අවුරුද්දක්. උදේටයි, රෑටයි දෙකම වැඩ (WFH)
    ගිණි දවල් ජිම් යන්නත් බෑ. ගෙදර plates, bench එකක් වගේ තියෙනවා තනියම කරන්නේ නෑ මහන්සි උනාම නිකන් ඉන්නවා.

    අනෙ හුත්ත
    උබට උවමනාවක් නැ, එහෙම කියපන්
     
    • Sad
    Reactions: LahiruX

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,157
    49,488
    113
    Lifting Weights Gym GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,515
    1
    20,700
    113
    35
    Spain
    ඕක කරන්න ඕන පැය 10ක් නොකා ඉඳල. උඹ එහෙම කලාද? අනික ඕක ලොකුම අවුලක් නෑ .
     
    • Like
    Reactions: LahiruX

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,492
    1
    7,493
    113
    ජිම් ගිය එක නැවතිලා අවුරුද්දක්. උදේටයි, රෑටයි දෙකම වැඩ (WFH)
    Sedentary lifestyle.

    ගිණි දවල් ජිම් යන්නත් බෑ. ගෙදර plates, bench එකක් වගේ තියෙනවා තනියම කරන්නේ නෑ මහන්සි උනාම නිකන් ඉන්නවා

    දවල් සෙල්ලං කරන්න බලන්න, ලේ රත් උනාම යකා වගේ ගහත හැකි weight. Morning Evening Sessions ok.

    මේක අඩු කරගන්න විදියක් කියපන්කෝ.. වයස 35.
    බොන්නෙත් නෑ. කලාතුරකින් සෙට් උනොත් තමයි.
    Online coach කෙනෙක් සෙට් කරගන්න බැලුවේ.

    Online coach ගන්න දැන්ම යන්න එපා, මාසයක් දෙකක් සෙල්ලං කරලා consistency හදාගන්න, ඊටපස්සෙ coach කෙනෙක් ගන්න technique හදාගන්න & nutrition.
     
    • Like
    Reactions: LahiruX and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,460
    9,893
    113
    une loku Case ekak nane.
    diet eka wenas kala nam hari man hitanne.
    but exercise karana eka kokatath hondai.

    consult a real doctor. not Elakiri doctors.
     
    • Like
    Reactions: LahiruX

    LahiruX

    Junior member
  • Sep 19, 2025
    40
    40
    18
    Colombo
    une loku Case ekak nane.
    diet eka wenas kala nam hari man hitanne.
    but exercise karana eka kokatath hondai.

    consult a real doctor. not Elakiri doctors.
    Physician කෙනෙක්ට පෙන්නුවා. Durdans එකේ 12,500 ට තියෙන පැකේජ් ටෙස්ටිං කරේ. රිපෝර්ට්ස් 10ක්.
    අනිත් ඔක්කොම නෝර්මල් , තෙලේ තමයි වැඩි , අනිවා ෆැටි ලීවර් ඇති.
    ඩොකා කිව්වේ එක්සර්සයිස් කරන්න , ඇවිදින්න කියල තමයි. අපරාදේ චැනේලින් ගාස්තුව.

    මට ලඟදි ඉඳන් අව්වේ යන්න බැරි සීන් එකක් තියෙනවා. අත් වලට අව්ව ටිකක් වැටුණත් කසන්න ගන්නවා, ඊළඟට පොතු වගේ හැම යනවා. පට්ටම කරුමයක් ඒක නම්. ඩොකා සන්ස්ක්රීම් එකක් විතරයි දුන්නේ, නැත්නම් ජොගින් කරන්න හරි යන්න තිබ්බා

    ඕක කරන්න ඕන පැය 10ක් නොකා ඉඳල. උඹ එහෙම කලාද? අනික ඕක ලොකුම අවුලක් නෑ .
    පැය 12 ක්. ටෙස්ට් 10 ක් කරා
    ------ Post added on Nov 12, 2026 at 7:00 PM

    Oats and museli kapan udetai retai,dawalta poddak kapan chicken wage. Gamapaha siddaayurveda medahara vati kiyala guli tiyenawa ewa daily beepan.
    කඩල වගේ නම් කන්න පුළුවන් . මේවා හෙන අමාරුයි කන්න
    ------ Post added on Nov 12, 2026 at 7:01 PM

    අනෙ හුත්ත
    උබට උවමනාවක් නැ, එහෙම කියපන්
    මොටිවේසන් එකක් නෑ. :confused2:
    ------ Post added on Nov 12, 2026 at 7:03 PM
     
    • Like
    Reactions: Inigo Montoya