Tax relief අප්පට සිකෙන සහන මේවා

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,666
    1,736
    113
    sri rajasinha adawiya
    1794490640163.png
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,523
    6,243
    113
    පැලවත්තෙ සගරජු යවලා කලින්ම ආතල් එකක් දුන්නෙ ඩෝබිලට වෙන චූන් එකක් නෑ කියල දන්න නිසයි

    බුකිය පුරාම ඩෝබිලා අනුරාධපුර වික්‍රමය ගැන පෝස්ට් දානවා

    අයවැය ගැන මීක් නෑ
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    791
    899
    93
    Fake News

    ටැක්ස් ස්ලැබ් වල ප්‍රතිශත වෙනස අමතක උනාද ?
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,154
    1
    17,383
    113
    මම නම් කැමැති ඔක 100,000 ඔර් අඩු ගානටක ගේන එකට.
    පොඩි ටැක්ස් රේට් එකක් හරි දාන්න ඔනෙ..
    රේට් එක තමයි අඩු වෙනවට කැමති :yes:

    සිංහලුන්ට ගානක් නැ ටැක්ස් සල්ලි ගැන, අනුන්ගෙ ටැක්ස් වලින් කාලා බිලා, ඉගෙන ගෙන, බෙහෙත් අරන් ඉන්න තමයි ට්‍රයි එක
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,396
    3,028
    113
    echchara wadi nadda ban

    මම නම් කැමැති ඔක 100,000 ඔර් අඩු ගානටක ගේන එකට.
    පොඩි ටැක්ස් රේට් එකක් හරි දාන්න ඔනෙ..
    රේට් එක තමයි අඩු වෙනවට කැමති :yes:

    සිංහලුන්ට ගානක් නැ ටැක්ස් සල්ලි ගැන, අනුන්ගෙ ටැක්ස් වලින් කාලා බිලා, ඉගෙන ගෙන, බෙහෙත් අරන් ඉන්න තමයි ට්‍රයි එක
    exactly, meken wenna gewanna inna pool eka wadi wela, gewana ewun tika kohomath gewagena yana eka witharai.
    ------ Post added on Nov 12, 2026 at 7:40 PM
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,666
    1,736
    113
    sri rajasinha adawiya
    මම නම් කැමැති ඔක 100,000 ඔර් අඩු ගානටක ගේන එකට.
    පොඩි ටැක්ස් රේට් එකක් හරි දාන්න ඔනෙ..
    රේට් එක තමයි අඩු වෙනවට කැමති :yes:

    සිංහලුන්ට ගානක් නැ ටැක්ස් සල්ලි ගැන, අනුන්ගෙ ටැක්ස් වලින් කාලා බිලා, ඉගෙන ගෙන, බෙහෙත් අරන් ඉන්න තමයි ට්‍රයි එක
    උගතුන් වැඩිනේ. ඕක තේරෙන්නේ නැහැ. 1/3 tax ගෙවන්න වෙලා තියෙන්නේ.

    European-level taxes, but living like you're in Somalia. :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,319
    17,437
    113
    පැලවත්තෙන් අදම රාජාන්ගනේට කීයක් හරි දීලා පිස්සුවක් නැටෙව්වේ ඒක තමයි ඵහෙනම්..😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,596
    36,875
    113
    කෑගල්ල
    මම නම් කැමැති ඔක 100,000 ඔර් අඩු ගානටක ගේන එකට.
    පොඩි ටැක්ස් රේට් එකක් හරි දාන්න ඔනෙ..
    රේට් එක තමයි අඩු වෙනවට කැමති :yes:

    සිංහලුන්ට ගානක් නැ ටැක්ස් සල්ලි ගැන, අනුන්ගෙ ටැක්ස් වලින් කාලා බිලා, ඉගෙන ගෙන, බෙහෙත් අරන් ඉන්න තමයි ට්‍රයි එක
    මේක තමා වෙන්න ඕනේ 50000 ඉඳන් පොඩි හරි ගාණක් ගහල, උඩින් අඩු කරන්න ඕනේ.

    දැනුත් මේ කරලා තියෙන්නේ balance කිරිල්ලක්. උන්ගේ ආදායම කොහොමත් අඩු වෙන්නේ නෑ. කරන එකෙක්ට 50000 විතර අඩු කරලා balance කරානම් තමා රටේ බහුතරයකට දැනෙන්නේ.

    දැන් අපිට විතරයි දැන්නෙනේ මාසෙට 20000-30000 tax ගෙවලා පාරේ වලවල් වල වැටී වැටී යද්දී.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,754
    6,376
    113
    සිංහලුන්ට ගානක් නැ ටැක්ස් සල්ලි ගැන, අනුන්ගෙ ටැක්ස් වලින් කාලා බිලා, ඉගෙන ගෙන, බෙහෙත් අරන් ඉන්න තමයි ට්‍රයි එක
    ethkota mahaththayo

    rate hama minihma ganima gewana indirect taxes ? :rofl:
     

    jonny22222

    Member
    Jul 28, 2026
    8
    5
    3
    බජට් එක overall ගත්තම හොද බජට් එකක් tax එකත් බැලන්ස් කරලා තියේ සාමාන්‍යෙන් 200k-400k අතර අයගෙන් දැනෙන ගානකින්. එන්න එන්න ආර්ථිකේ ශක්තිමත් වෙද්දි indirect tax අඩු වෙද්දි දැන් තියෙනවා වගේ යන living cost එක අඩු උනාම ඉතුරු අඩුපාඩු ටිකත් හැදෙයි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,223
    11
    3,734
    113
    මම නම් කැමැති ඔක 100,000 ඔර් අඩු ගානටක ගේන එකට.
    පොඩි ටැක්ස් රේට් එකක් හරි දාන්න ඔනෙ..
    රේට් එක තමයි අඩු වෙනවට කැමති :yes:

    සිංහලුන්ට ගානක් නැ ටැක්ස් සල්ලි ගැන, අනුන්ගෙ ටැක්ස් වලින් කාලා බිලා, ඉගෙන ගෙන, බෙහෙත් අරන් ඉන්න තමයි ට්‍රයි එක
    අඩෝ සිරාවටම ද කියන්නෙ .

    පවු යකෝ අහිංසක මිනිස්සු .

    සාමාන්‍යයෙන් ලක්ෂ එකාමාරක් ගන්න එකෙක් කියන්නෙ හිඟා නොකා හිඟා කන සයිස් එකේ එකෙක්. ජීවිතේ කිසිම සතුටක් නෑ ඒ මිනිස්සුන්ට .
     
    • Sad
    Reactions: Nidarshana_k