ධර්මයුද්ධයේ අලුත් videos !!

dilann

Well-known member
  • Jul 6, 2018
    69,818
    170,929
    113
    එකමත් එක රටක
    මෙතනින් දාපං ........




    කස්සපය බේරුනේ පොලිසිය නිසා .. නැත්නම් අදනේ ත් ගලවල යටට ඇදපු එක පිටින් ඔය පිළිමේත් දාල දුවන්නේ :rofl:


    VhOv3qx.jpeg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,812
    36,000
    113
    මෙතනින් දාපං ........




    කස්සපය බේරුනේ පොලිසිය නිසා .. නැත්නම් අදනේ ත් ගලවල යටට ඇදපු එක පිටින් ඔය පිළිමේත් දාල දුවන්නේ :rofl:


    VhOv3qx.jpeg

    කස්සපකයට නම් මොකක් හරි මානසික රෝගයක් තියෙන පාටයි. වජිරපානිවද අර තුරුල් කරගෙන ඉන්නේ
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,887
    1,405
    113
    Mars
    sanga bedaya ananthareeya papa karmayak ban.
    kassapa himi karana upawasen prashna visadanna baha ban. eth nidahas rataka adahas matha walata eda thiyenna ona. Nathnam oya loku vinashayakin thamai ivara wenne. man notice karapu deyak thamai opposition eke set ekak monawahari deyak kaloth eka chater karanna eka denna ena eka. meka kalin government waladi nodakapu ekak.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,887
    1,405
    113
    Mars
    ඔතන සංග භේදයක් නෑ බන්
    othana naha, eth rate athi welane thiyenne. Gotage kalewath un nathi dewalne dan wenne. viruddha matha walata ida thiyenna ona, ehema ekak dan penna nahane. enna ennama rate citizenlata thiyena freedom eka adu wena dewal thamai pennum karanne.
    ratak hatiyata me wana dewal hoda naha.
     
    • Like
    Reactions: jjpala

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,342
    1
    63,958
    113
    Mother Earth
    ඇත්තට ඇයි රුවන්වැලි සෑය ඉස්සරහ උපවාස කරන්නෙ ? මොකද්ද ඇත්ත හේතුව ? ඥාණසාර හාමුදුරුවො නිදහස් කරන්න කියල නෙමෙයි නේද ? 🤷‍♂️
     
    • Dislike
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,818
    170,929
    113
    එකමත් එක රටක
    othana naha, eth rate athi welane thiyenne. Gotage kalewath un nathi dewalne dan wenne. viruddha matha walata ida thiyenna ona, ehema ekak dan penna nahane. enna ennama rate citizenlata thiyena freedom eka adu wena dewal thamai pennum karanne.
    ratak hatiyata me wana dewal hoda naha.
    එත සංග බේධයක් නෑ බන් . සංග බේදය කියන්නේ හාමුදුරුවෝ තරහ කරන එක නෙවෙයි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,489
    10,477
    113
    Galaha
    ලජ්ජයි හුත්තෝ රෙදි නෑ. මීට වඩා රෙසෙපෙට් හෙලුවෙන් මහ දවල් ටවුන් එකක් මැද්දෙ ඇවිදිනව.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,548
    15,529
    113
    Gampaha
    බුද්ධ පූත්‍රයන් හෑල්ලු වෙනවා අනිත් අන්යාගමිකයන් ඉදිරියේ..88/89 භීෂණ සමය සිහි වූ මම තීරණය කලා මාලිමාවෙන් නිල වශයෙන් ඉවත්වෙන්න.. :yes: :yes: :yes: බුදුදහමත් සම්බුද්ධ සාසනයත් බලවත් අනතුරක සිංහලුනි...:cry: මේ ආණ්ඩුව නටන්නේ ඩයස්පොරාවේ ඇජෙන්ඩා එකකට..:angry::angry::angry: @2osama බලංගොඩ කස්සප හිමිගේ මානව හිමිකම් බලවත් ලෙස කැඩුනා.. ඒ වගේම රාජාංගනේ මාලිමා චීවරධාරියාට එල්ල වුනු පොලු ප්‍රහාරය මම එක හෙලාම අනුමත කරනවා..:yes:මාලිමාවේ මැරයෝ අද ඇවිත් රුවන්වැලි සෑ පුදබිමේ පැවැත්වූ සාමකාමි උපවාසය විනාශ කලේ රාජ්ය අනුග්‍රහය සහිතවයි...:angry::angry::angry:බුදුදහම නොරකින නිරාගමික අනුර වහා ඉල්ලා අස් විය යුතුයි.. අපිට බුදුදහම නොමැති දියුණු රටකින් වැඩක් නෑ..:no::no::no:බෞද්ධයෝ දැන්නම් බකන් නිලන් ඉඳලා හරියන්නේ නෑ.. එන පොට නම් හොඳ නෑ පුතෝ..:no::no::no:​