88 89 ආයේ ඇවිත් බේබි

redux

Well-known member
  • Feb 19, 2017
    11,424
    18,828
    113
    බයියොටික මරලා දාන එක කොච්චර හොදද
    ඒකනේ. හොඳ මිනිස්සුන්ට හුස්ම ගන්න තියෙන oxygen ටිකනේ මුන් මේ නාස්ති කරන්නේ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,841
    4,416
    113
    colombo


    🙃🙃🙃🤣 ubala mewa dakinneth nathuwane katha karanne nikan pottayo wage

    දැන් උබ ට මේකේ වෙන් දේ තේරෙන්නේ නැද්ද නේ වගේ plan හරි ගියේ නැති නිසයි ජෙප්පොන්හේ චණ්ඩි ඊයේ ආවේ.


    ජෙප්පෝ දානවා අයිස් ක්‍රීම් විකුණන එකෙක් අරුන් ව අවුස්සලා බහින් බස් වෙන්න

    වැඩේ ලොකුවට ගියේ. නැහැ බැන්නා විතරයි ප්ලේන් එක කචල් පස්සේ එක් පරම පොලිසිය එනවා අත්තෙනගුවට ගන්න. ??????


    මේක නාටයක් නෙමේද පුතා. ????

    අත්ත්දඟුවට ගන්න හේතුව ????


    මෙන්න මේ නාටය හරි ගියේ නැති නිසා තමයි. ඊයේ වැඩේ වුණේ ඔය තියෙන්නේ සාක්ෂි. ????

    lol ha ehenam 😹🤣 niyama samakami udgoshane 🤣
    තොයියෙක් වෙලා
    දැන් උබ මෙතන කෑගහන්නෙ සිවුර ගෑවුණු නිසා නේ නැහැ කියන්කෝ 😂😂😂
    ------ Post added on Nov 13, 2026 at 2:55 PM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,218
    9,764
    113
    ජෙප්පෝ දානවා අයිස් ක්‍රීම් විකුණන එකෙක් අරුන් ව අවුස්සලා බහින් බස් වෙන්න
    Huththa diwwa neda ban pake talk denna gihin kasunwa badagatta
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,841
    4,416
    113
    colombo
    game un? :rofl: oya jepi cader eka....un tamai helmet daagena gewal pichchuwe :rofl:
    සාක්ෂි පිට දෑම්මත් වුන් පිළිගන්නේ නැහැ. .

    සරල කතාව .....

    ආන්ඩුවේ හොරකම් මැරකම් කතා කරන්න බැහැ.



    කාවන්තිස්ස වගේ ආන්ඩුවේ වැරදි කතා බැහැ .
    ගෑස් වැඩි වීම් කතා බහ.

    කොළඹ ම යට වුනත් බේරේ කුණු වුණත් කතා කරන්න බැහැ


    බල නහර කපලා මැරුවත්. උද්ඝෝෂණ මැරයෝ ගැහුවත් කතා බහ

    පොයින්ට් ඒක පෙන්නලා තිබ්බත්. වුන් පිලිගන්නතේ නැහැ
     
    • Like
    Reactions: dayt0na

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,179
    792
    113
    දැන් උබ ට මේකේ වෙන් දේ තේරෙන්නේ නැද්ද නේ වගේ plan හරි ගියේ නැති නිසයි ජෙප්පොන්හේ චණ්ඩි ඊයේ ආවේ.


    ජෙප්පෝ දානවා අයිස් ක්‍රීම් විකුණන එකෙක් අරුන් ව අවුස්සලා බහින් බස් වෙන්න

    වැඩේ ලොකුවට ගියේ. නැහැ බැන්නා විතරයි ප්ලේන් එක කචල් පස්සේ එක් පරම පොලිසිය එනවා අත්තෙනගුවට ගන්න. ??????


    මේක නාටයක් නෙමේද පුතා. ????

    අත්ත්දඟුවට ගන්න හේතුව ????


    මෙන්න මේ නාටය හරි ගියේ නැති නිසා තමයි. ඊයේ වැඩේ වුණේ ඔය තියෙන්නේ සාක්ෂි. ????

    තොයියෙක් වෙලා
    දැන් උබ මෙතන කෑගහන්නෙ සිවුර ගෑවුණු නිසා නේ නැහැ කියන්කෝ 😂😂😂
    ------ Post added on Nov 13, 2026 at 2:55 PM
    mekane bun munta gewana gane hatiyata sadaranayak karana ona ne, ithin full effect dala ragapanawa. wesige puthala tika mun ekek hitiyada gota ge kale api thel polim wala dawas ganan inna kota
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,928
    10,136
    113
    ගම මහනුවරයි - Nicaragua
    දැන් උබ ට මේකේ වෙන් දේ තේරෙන්නේ නැද්ද නේ වගේ plan හරි ගියේ නැති නිසයි ජෙප්පොන්හේ චණ්ඩි ඊයේ ආවේ.


    ජෙප්පෝ දානවා අයිස් ක්‍රීම් විකුණන එකෙක් අරුන් ව අවුස්සලා බහින් බස් වෙන්න

    වැඩේ ලොකුවට ගියේ. නැහැ බැන්නා විතරයි ප්ලේන් එක කචල් පස්සේ එක් පරම පොලිසිය එනවා අත්තෙනගුවට ගන්න. ??????


    මේක නාටයක් නෙමේද පුතා. ????

    අත්ත්දඟුවට ගන්න හේතුව ????


    මෙන්න මේ නාටය හරි ගියේ නැති නිසා තමයි. ඊයේ වැඩේ වුණේ ඔය තියෙන්නේ සාක්ෂි. ????

    තොයියෙක් වෙලා
    දැන් උබ මෙතන කෑගහන්නෙ සිවුර ගෑවුණු නිසා නේ නැහැ කියන්කෝ 😂😂😂
    ------ Post added on Nov 13, 2026 at 2:55 PM
    itin eka thamai man mula idan kiyanne 🙃 jepponge ewun thamayi yako ethenta awe.. apita yanta pissuda...

    mun modayo wage yana yana eka ekka wali dagena guti kanawata karanta deyak na... upan gei modayo dala owa karanta ba... samakamiwa udgoshane karanne nathuwa pissu natuwe un...
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,841
    4,416
    113
    colombo
    mekane bun munta gewana gane hatiyata sadaranayak karana ona ne, ithin full effect dala ragapanawa. wesige puthala tika mun ekek hitiyada gota ge kale api thel polim wala dawas ganan inna kota
    දෙපැත්තෙම කරන්නේ රග පැම තමයි කසුන් කරන උද්ඝෝෂණය හරි කියන්නේ නැහැ .


    කසුන් නම් අරගෙළේ හිටියේ.

    හැබැයි 88කාලේ වගේ ච්න්ඩී දම්මලා. මිනිසුන්ට ගහන්න බැහැ. රටේ නීතියක් තියෙන්නේ. එකට නේ. ??? ඊළඟට ඔය දෙ වෙන්නේ අපිට.
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,424
    18,828
    113
    ඊළඟට ඔය දෙ වෙන්නේ අපිට.
    ඒ කතාවනන් සහතික ඇත්ත. මාත් ඒ දවස එනකන් තමයි බලන් ඉන්නේ උඹව හොයාගෙන එන්න
     
    • Haha
    Reactions: jjpala

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,218
    9,764
    113
    දෙපැත්තෙම කරන්නේ රග පැම තමයි කසුන් කරන උද්ඝෝෂණය හරි කියන්නේ නැහැ .


    කසුන් නම් අරගෙළේ හිටියේ.

    හැබැයි 88කාලේ වගේ ච්න්ඩී දම්මලා. මිනිසුන්ට ගහන්න බැහැ. රටේ නීතියක් තියෙන්නේ. එකට නේ. ??? ඊළඟට ඔය දෙ වෙන්නේ අපිට.
    Pallegama podi ekekkwa dushane karaddi muntika awanam mehema guti kanne nane. Uba kiyanne othana hitiye eewate hitspu un.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,841
    4,416
    113
    colombo
    itin eka thamai man mula idan kiyanne 🙃 jepponge ewun thamayi yako ethenta awe.. apita yanta pissuda...

    mun modayo wage yana yana eka ekka wali dagena guti kanawata karanta deyak na... upan gei modayo dala owa karanta ba... samakamiwa udgoshane karanne nathuwa pissu natuwe un...


    බහින් බස් වීමක් වලියක් වෙන්නේ නැහැ නේ බාන් අරුන් මෙහෙන් කතා කරනකොට අනෙක් පැත්තෙන් උත්තරේ දෙනවා.... එහෙම කට වහන් ඉන්න කියලා නීතියක් නැහැ.


    ඔව් මීට වඩා මුංට ප්‍රෝගේශනල් උද්ඝෝෂණයක් කරන්න තිබ්බා චණ්ඩි කම අත හැරලා දහමෙන් ටෝක් කරලා. එනම් උද්ඝෝෂනය මිට වඩා හයිප් වෙනවා....


    හැබැයි කිසිම කෙන්ට පුද්ගලයෙක නිකරුනේ ප්‍රෙකෝප කරලා හරි ගහලා හරි. අනේ මට ගැහුවා ඒ නිසා මම ගැහුවා ඒ වගේ කතා නීතිය පිළිගන්නේ නැහැ බාන්.

    වැරැද්ද පැටවෙන්නේ අර ප්‍රෙකෝපා කරන පුද්දගලය ට සරල සිදුවීම මම කිව්වේ.
     
    • Like
    Reactions: dayt0na