මයිකොසොෆ්ට් අවුටේජ් එක අපරාධයමය කේස් එකක් 🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    9,181
    6,643
    113
    මයික්‍රොසොෆ්ට් ගොඩක් සර්විසස් ඇතුලු අනිත් සමහර ප්‍රධාන ආයතන වල බිද වැටීමක් සිද්ධ වෙලානෙ.

    හිතනවට වඩා සීන් එකක් වෙලාලු.

    ක්‍රිමිනල් කේස් එකක් කියල ආරන්චියි.
    ටොප් ලෙවල් ඉන්න සෑහෙන පිරිසකට ගෙදර යන්න වෙන කේස් එකක් කියල තමයි ආරන්චි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,735
    7,061
    113
    36
    Weird Al Yankovic GIF
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,488
    10,476
    113
    Galaha
    HOH gala gihinda?
    hema huttama AI walata daaala, AI hukala ynakan kauruth danne nehe
    දැන් ගොඩක් වෙලාවට අපි බත් ටිකක් කන්නෙත් Ai algorithm අපේ content up කරල දුන්නොත් විතරයි. නිකං හිතහන් fiverr upwork වගේ එක්ක ගිග් එකක් කියලා. ගිග් පේජ් එක Ai වලින් උඩට ගත්තෙ නැත්තන් ඕඩර්ස් නෑ. මම දැක්ක ඕක ගැන කතාවක් reddit එකෙත්. මිනිස්සු හිතන් ඉන්නෙ Ai රොබෝල ඇවිල්ල පුකේ ඇරල මරල යයි කියල ඒත් ඒක එහෙම නෙවෙයි වෙන්නෙ කියල හිතන්න ඕන.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,114
    1,495
    113
    දැන් ගොඩක් වෙලාවට අපි බත් ටිකක් කන්නෙත් Ai algorithm අපේ content up කරල දුන්නොත් විතරයි. නිකං හිතහන් fiverr upwork වගේ එක්ක ගිග් එකක් කියලා. ගිග් පේජ් එක Ai වලින් උඩට ගත්තෙ නැත්තන් ඕඩර්ස් නෑ. මම දැක්ක ඕක ගැන කතාවක් reddit එකෙත්. මිනිස්සු හිතන් ඉන්නෙ Ai රොබෝල ඇවිල්ල පුකේ ඇරල මරල යයි කියල ඒත් ඒක එහෙම නෙවෙයි වෙන්නෙ කියල හිතන්න ඕන.
    ow itin, math me balan inne code eka iwara katala test karala update eka enakan, bosata update ekak yawanda.
     
    • Like
    Reactions: max_pain