ලංකාවේ ඉඳන් US Stocks ගන්න පලුවන් නේ දැන් ලේසියෙන්.

Tikak Intako

Well-known member
  • Jan 8, 2026
    196
    263
    63
    දැන් දැක්කේ මේක.

    Interactive Brokers officially announced Crypto Stablecoin funding on 15 January 2026.

    https://www.interactivebrokers.com/

    USDC වලින් ගන්න තියෙන්නේ. Sell කරද්දීද්ත් USDC වලින්ම withdraw කරන්න පුළුවන්.
    US Stock market එකට මෙච්චර ලේසියෙන් access තියෙද්දී CSE වගේ high risk රටක stocks ගන්නවා කියන්නේනම් මෝඩ වැඩක් මට අනුවනම් :unsure:

    Nvidia dip එක ගන්න බලන් ඉන්න අයට හොඳයි
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,336
    1,372
    113
    දැන් දැක්කේ මේක.

    Interactive Brokers officially announced Crypto Stablecoin funding on 15 January 2026.

    USDC වලින් ගන්න තියෙන්නේ. Sell කරද්දීද්ත් USDC වලින්ම withdraw කරන්න පුළුවන්.
    US Stock market එකට මෙච්චර ලේසියෙන් access තියෙද්දී CSE වගේ high risk රටක stocks ගන්නවා කියන්නේනම් මෝඩ වැඩක් මට අනුවනම් :unsure:

    Nvidia dip එක ගන්න බලන් ඉන්න අයට හොඳයි

    Lankawe stock market eka high risk kiyana ekei

    Mid term election walin usd wipe wela e salli tika asia walata apu and 2008 housing bubble ekakata ta ahu wela dan Ai bubble ekaka inna inna market ekaka invest karana ekei wenasa poddak pahadili karanna ?
     
    • Like
    Reactions: DXB2021

    Tikak Intako

    Well-known member
  • Jan 8, 2026
    196
    263
    63
    Lankawe stock market eka high risk kiyana ekei

    Mid term election walin usd wipe wela e salli tika asia walata apu and 2008 housing bubble ekakata ta ahu wela dan Ai bubble ekaka inna inna market ekaka invest karana ekei wenasa poddak pahadili karanna ?
    US Economy වැටුනා කියන්නේ ලෝකෙම වැටෙනවා. ලංකාව more prone to stagnate economically, no real GDP growth, no FDI's. currency / interest rates and inflation are unstable. most importantly CSE could be highly manipulative due to low volume

    interactive broker?? අදමයි ඇහුවේ🤔
    one of the most used brokers worldwide.

    https://www.interactivebrokers.com/
    ------ Post added on Nov 14, 2026 at 2:15 AM

    referal link eka danna register wenna
    no referrals
    ------ Post added on Nov 14, 2026 at 2:16 AM
     
    Last edited:

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    663
    731
    93
    kalin ahlnm ne, et lankawe unut invest krnw wgee.

    1794606876526.png
    1794606913899.png


     
    • Wow
    Reactions: Inigo Montoya

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    663
    731
    93
    meka renowned leading company ekak machan worldwide. been there for decades.
    uba කලින් invest කරල තියෙනවද? කිරියෙ ඉන්න කවුරුත් මේකෙ invest කරල තියෙනවද දන්නෑ:nerd:
     

    Tikak Intako

    Well-known member
  • Jan 8, 2026
    196
    263
    63
    uba කලින් invest කරල තියෙනවද? කිරියෙ ඉන්න කවුරුත් මේකෙ invest කරල තියෙනවද දන්නෑ:nerd:
    මම ලංකාවේ නෙමේ ඉන්නේ මෙහෙ tax benefit තියෙන වෙන broker කෙනෙක් through invest කරලා තියෙන්නේ. මන් ලංකාවේ හිටියනම් මේක through තමා invest කරන්නේ. කිරියේ ඇති ඕනේ තරම් මේක use කරන උන්.
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,707
    1,167
    113
    Negombo paththe thama
    withraw karaddi thama rewenne mama onboarding maga stop kara dan mun maasa ganak email spam karanawa xD we dnt have paypal , wise with multi currency features for sri lanka :( so dont do it withrawing money will be the hardest part
     
    • Wow
    Reactions: SK29

    Tikak Intako

    Well-known member
  • Jan 8, 2026
    196
    263
    63
    withraw karaddi thama rewenne mama onboarding maga stop kara dan mun maasa ganak email spam karanawa xD we dnt have paypal , wise with multi currency features for sri lanka :( so dont do it withrawing money will be the hardest part
    withdraw karanne USDC to crypto wallet, not FIAT through bank. just a matter of seconds :P
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,426
    1,725
    113
    wanathamulla
    දැන් දැක්කේ මේක.

    Interactive Brokers officially announced Crypto Stablecoin funding on 15 January 2026.

    https://www.interactivebrokers.com/

    USDC වලින් ගන්න තියෙන්නේ. Sell කරද්දීද්ත් USDC වලින්ම withdraw කරන්න පුළුවන්.
    US Stock market එකට මෙච්චර ලේසියෙන් access තියෙද්දී CSE වගේ high risk රටක stocks ගන්නවා කියන්නේනම් මෝඩ වැඩක් මට අනුවනම් :unsure:

    Nvidia dip එක ගන්න බලන් ඉන්න අයට හොඳයි disposit karanne Kohoamda
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,193
    5,970
    113
    interactive broker?? අදමයි ඇහුවේ🤔
    හොද රෙපියුටඩ් කම්පණි එකක් බං.

    uba කලින් invest කරල තියෙනවද? කිරියෙ ඉන්න කවුරුත් මේකෙ invest කරල තියෙනවද දන්නෑ:nerd:
    යස්
    ------ Post added on Nov 14, 2026 at 3:15 PM
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,462
    3,829
    113
    out of fucked up land
    I ain't no financial advisor but it looks like the worst time buy stocks to me. Specially the US ones

    uba කලින් invest කරල තියෙනවද? කිරියෙ ඉන්න කවුරුත් මේකෙ invest කරල තියෙනවද දන්නෑ:nerd:
    I've used them for quite a while now
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe