අද බස් එකට එද්දී කඩයකින් කථා කරලා එළවළු රොටියක් දුන්න. පළවෙනි එක කියල සල්ලි එපා නිකං කන්ඩ කිවුව. ලොකු එළවළු රොටියක්. දුම් දදා උණුවෙන් දුන්නෙ. මාත් කාල බස් එකට නැග්ගා.
දැං ඉන්ඩ බෑ කක්කා බරයි. පඩ යනවා. බඩ ගුරු ගුරු ගානවා. කොළඹ බස් එකේ ඉන්නෙ ගෙදර එන්ඩ නැග්ගෙ. මට දාඩිය දාල ඇඹරී ඇඹරී ඉන්නෙ. බස් එකෙන් බහින්නත් බෑ. බර වැඩි වෙනවා අඩු වෙනවා. තව ටිකකිං කලිසමේ කක්කා යනවා මට ෂුවර්. ගෙදර එනකං අල්ලන් ඉන්න බෑ.
මේවා නං කැත වැඩ. එළවළු රොටියට අනිවාරෙන් රෙවෙන්ඩ මොනවා හරි දාලා. නින්ද යන්න මොනවා හරි දාලා පුකෙ ඇරිය නං දුක නැහැ. දැං කලිසමේ රෙවුනම මොනාද කරන්නෙ.