ගූ යන්ඩ කඩේකින් නිකං එළවළු රොටියක් දුන්නා. 😓

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,134
    1,540
    113
    ශ්‍රී ලංකාව
    අද බස් එකට එද්දී කඩයකින් කථා කරලා එළවළු රොටියක් දුන්න. පළවෙනි එක කියල සල්ලි එපා නිකං කන්ඩ කිවුව. ලොකු එළවළු රොටියක්. දුම් දදා උණුවෙන් දුන්නෙ. මාත් කාල බස් එකට නැග්ගා.

    දැං ඉන්ඩ බෑ කක්කා බරයි. පඩ යනවා. බඩ ගුරු ගුරු ගානවා. කොළඹ බස් එකේ ඉන්නෙ ගෙදර එන්ඩ නැග්ගෙ. මට දාඩිය දාල ඇඹරී ඇඹරී ඉන්නෙ. බස් එකෙන් බහින්නත් බෑ. බර වැඩි වෙනවා අඩු වෙනවා. තව ටිකකිං කලිසමේ කක්කා යනවා මට ෂුවර්. ගෙදර එනකං අල්ලන් ඉන්න බෑ. 🙁

    මේවා නං කැත වැඩ. එළවළු රොටියට අනිවාරෙන් රෙවෙන්ඩ මොනවා හරි දාලා. නින්ද යන්න මොනවා හරි දාලා පුකෙ ඇරිය නං දුක නැහැ. දැං කලිසමේ රෙවුනම මොනාද කරන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,860
    171,023
    113
    එකමත් එක රටක
    ගනිකාවක් බන්, අවදාන ගනිකාවක් :sneaky: :sneaky:
    පාරේ යන ගමන් අඩගහල රොටියක් දෙනවා කියන්නේ යකෝ හිගන්නෙක් නේ .
    මුන් දැන් කිරියටත් රිංගලා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,860
    28,280
    113
    එක් කරන්න ඕනේ මුලින් බන් . දැන් හරියන්නේ නෑ . 🥴
    ඔව් ඔබ නිවැරදියි. දැන් හිලට අනවශ්‍ය පීඩනයක් එන්න පුලුවන්.
    මූ කියන විදිහට ගූ ඉන්නෙ ඉදිරි පෙරමුනේ
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,177
    79,629
    113
    පාරේ යන ගමන් අඩගහල රොටියක් දෙනවා කියන්නේ යකෝ හිගන්නෙක් නේ .
    මුන් දැන් කිරියටත් රිංගලා
    උගෙ ආරම්භයත් උගෙ අම්ම පාරේ යද්දි අඬගහල ඇරලා නේ උනේ. ඒක අවෙන්න ඇති ඒ :sneaky: :sneaky:
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,077
    2,440
    113
    Galle
    හැබැයි යන්න ගත්තා කියන්නේ පුතේ නාවත්තන්නනම් බෑ...ඔය වගේ කේස් වලට අන්තිම ගූ කැල්ලම පිට වෙනකං ඔටෝම තැටමෙනවා .....අම්මපා හොඳේ....🤣🤣🤣🤣 ළඟ පාත පිසා හට් එකක් හරි හොයාගනින් රෙන්න...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,270
    10,747
    113
    Don't worry කක්කා ටික ගියාම අත දාලා අරගෙන කටේ දාගනින්..වෙන කරන්න දෙයක් නෑ...
    Sick Cringe GIF
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,134
    1,540
    113
    ශ්‍රී ලංකාව
    හැබැයි යන්න ගත්තා කියන්නේ පුතේ නාවත්තන්නනම් බෑ...ඔය වගේ කේස් වලට අන්තිම ගූ කැල්ලම පිට වෙනකං ඔටෝම තැටමෙනවා .....අම්මපා හොඳේ....🤣🤣🤣🤣 ළඟ පාත පිසා හට් එකක් හරි හොයාගනින් රෙන්න...
    ඔව් පොඩ්ඩක් එළියට දුන්නා කියන්නෙ. වක්කඩේ කැඩුවා වගෙ යනවා. 🥲
     
    • Haha
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,833
    36,038
    113
    බස් එකේ කෝච්චියේ ගමනක් යන්න තියෙනවා නම් මම ලොවෙත් කඩවල් වල කෑම කන්නේ නෑ. බඩගින්න ඉවසන්නම බැරි උනොත් බිස්කට් එකක් වගේ දෙයක් කනවා. දවසක් මාලු බනිස් වගයක් කාලා මාතර යන්න ගිහින් මොරටුවෙන් බැස්සා බස් එකෙන්. මාතරටම සල්ලිත් දීලා තිබුනේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,911
    113
    35
    Spain
    උඹලට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා, උදේ හිස්බඩ ආහාරයක් වැටුනම මහාන්ත්‍රය ඇක්ටිව් වෙනවා. ඕක නිසා තමයි ටොයිලට් යන්න ඕන වෙන්නේ. ඕක හැමවෙලේම වෙන්නේ නෑ. මහාන්ත්‍රයේ දිරවපු ආහාර ටික පිරිලා තියෙනකොට තමයි වෙන්නේ.