කාංචන දේශපාලනයෙන් සමුගනී

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,980
    1
    54,019
    113
    ප*යාගල
    sorry.com
    හෙහ්... සාක්කුවෙන් 100 දෙන්න වෙන නිසා පැනලා ගියා
    - ජෙප්පෙක්

    අපිට තෙල් අඩු කරන්න විදියක් නෑ කාන්චන 100ත් අරන් පැනල ගිහින්
    - මහ කොට ජෙප්පා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,212
    12,397
    113
    මොලේ තියන එකෙක්. මිනිහ දන්නවා තව කාලාන්තරෙකට පොහොට්ටුවට හෝ සජියට චන්දයක් දිනන්න බැහැ කියල, ඉතින් දේශපාලනේ කියල කරන දෙයක් නැහැ මුට.
    පොරගේ තාත්ත දශක ගානක් thug game, හොරකන් කරලා කරලා පොදි ගහපුවා ඕන තරම් තියනවා ලංකාවෙත්, ලෝකේ වටෙත් මුට විතරක් නෙමෙය් තව පරම්පරා 7 කටම මුකුත් නොකර සුපිරියට ජීවත් වෙන්න..
    දැන් ඔය business කරනවා කියන්නෙ පාඩුවට හරි business පටන් අරන් ඒ කළු සල්ලි ටික ටික සුදු කරන එකය් මුගේ plan එක.
    මු නාකි උන කලෙක හරි අයෙ චන්දෙ දිනන්න පුළුවන් තත්වයක් රටේ ඇති උනොත් නොන්ඩි නැතුව ඇවිත් අයෙ දේශපාලනේ කරන්නෙත් පුළුවන්. මේ තීරණේ මුට ඔක්කොම වාසි විතරය් කිසි අවාසියක් නැහැ..
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,697
    13,667
    113
    34
    ෆින්ලන්ඩ්
    මොලේ තියන එකෙක්. මිනිහ දන්නවා තව කාලාන්තරෙකට පොහොට්ටුවට හෝ සජියට චන්දයක් දිනන්න බැහැ කියල, ඉතින් දේශපාලනේ කියල කරන දෙයක් නැහැ මුට.
    පොරගේ තාත්ත අවරුදු ගානක් හොරකන් කරලා කරලා පොදි ගහපුවා ඕන තරම් තියනවා ලංකාවෙත්, ලෝකේ වටෙත් මුට විතරක් නෙමෙය් තව පරම්පරා 7 කටම මුකුත් නොකර සුපිරියට ජීවත් වෙන්න..
    දැන් ඔය buisness එකක් කරනවා කියන්නෙත් පාඩුවට හරි business එකක් පටන් අරන් ඒ කළු සල්ලි ටික ටික සුදු කර කර ජීවිතේ සැපෙන් ගෙවන එකය් මුගේ plan එක. මු නාකි උන කලෙක හරි අයෙ චන්දෙ දිනන්න පුළුවන් රටේ තත්වයක් ඇති උනොත් නොන්ඩි නැතුව clean එකට ඇවිත් අයෙ දේශපාලනේ කරන්නෙත් පුළුවන්. මේ තීරණේ මුට ඔක්කොම වාසි විතරය් කිසි අවාසියක් නැහැ..
    Yako McLarens Group munge family business eka. Billion ganun profit karanna puluwan hema secter ekak ma alla la tiyenne.
    https://www.mclarens.lk/about-us/who-we-are/directors-board/ <- Directer board eke Kanchana issara edun ma innawa.

    Mobil oil genunne me gollo.
    Kandy Hotel Topaz megollonge.

    Maritime Logistic Sector eka alla la iwarai. Billion ganun profit hamba wena secter ekak.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,212
    12,397
    113
    Yako McLarens Group munge family business eka. Billion ganun profit karanna puluwan hema secter ekak ma alla la tiyenne.
    https://www.mclarens.lk/about-us/who-we-are/directors-board/ <- Directer board eke Kanchana issara edun ma innawa.

    Mobil oil genunne me gollo.
    Kandy Hotel Topaz megollonge.

    Maritime Logistic Sector eka alla la iwarai. Billion ganun profit hamba wena secter ekak.
    මුගේ තාත්ත දෙවිනුවර ගමේ කොල්ලෙක්. campus එකේ උග්‍ර JVP කාරයෙක්. රෝහණ විජේවීර ළඟ හිතවතෙක්..
    පස්සේ පක්ෂ මාරු වෙලා පෝසත් උනේ කොහොමද කියල මම කියන්න ඕන නැහැනේ. :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,159
    104,176
    113
    මුගේ තාත්ත දෙවිනුවර ගමේ කොල්ලෙක්. campus එකේ උග්‍ර JVP කාරයෙක්. රෝහණ විජේවීර ළඟ හිතවතෙක්..
    පස්සේ පක්ෂ මාරු වෙලා පෝසත් උනේ කොහොමද කියල මම කියන්න ඕන නැහැනේ. :rofl:
    දැන් අය යන මග යන්න ඇති
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,672
    3,376
    113
    Yako McLarens Group munge family business eka. Billion ganun profit karanna puluwan hema secter ekak ma alla la tiyenne.
    https://www.mclarens.lk/about-us/who-we-are/directors-board/ <- Directer board eke Kanchana issara edun ma innawa.

    Mobil oil genunne me gollo.
    Kandy Hotel Topaz megollonge.

    Maritime Logistic Sector eka alla la iwarai. Billion ganun profit hamba wena secter ekak.
    Mcclarens group එක කාංචන්ගේ fianceගේ family business එක...