මේ නම්කිගේ පූසා හොයලා දෙන කෙනාට රුපියල් 20000ක තෑග්ගක් දෙනවලු..🥰☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,209
    49,609
    113
    ලංකාවේ කෙල්ලොන්ට දැන් නිකන් චීන ලුක් ඵකක්නේ තියෙන්නේ..ඒකත් හොඳයි ඵක අතකට..😳☺️🥰

    8b1wmxd.png


     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,620
    2,120
    113
    colombo
    පූසො ඔහොම්මයි... උන් නම් දෙක තුනකින් ගෙවල් දෙක තුනක ඉන්නවා. ඕකා ඔය අහල පහල ඇති ආතල් එකෙ...

    කලාතුරකින් මැරෙන්න ලන් උනහම ගෙවල් වලින් යන උනුත් ඉන්නවා..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,283
    1
    9,242
    113
    -~උලක් උඩ-~
    ඕක තමා කියන්නෙ පූසො බබාල වගේ හදන්න එපා කියලා. උන්ට සමාජෙ තැලිලා පොඩිවෙලා අත්දැකීම් තියෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: babur.leter

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    12,039
    22,418
    113
    Kaer Morhen
    thewitcher.com
    කෙළෙහිගුණ දන්නේ නැති එවුන් තමා පූසෝ, ඕකුන් වටේ යනවා. අපේ එකෙක් ගෙනාවා දවස් දෙකක් හිටියා, ඊට පස්සේ මාසයක් නෑ, පෙරේදා ආයේ ආවා. ආයේ කොහේ හරි යයි. ඒකට අපේ බල්ලා, වත්ත වටේ ගියත් 6 වෙද්දී ගෙදර