අම්මෝ නයි මිරිසක් වගේද... ඒකිට යාලුවෝ නැද්ද?? උඹත් එක්ක කතා කරනකොටවත් හිනා උනේ නැද්ද?? ගෙවල් තියන තැන හොයා ගන්න එකනම් ගේමක් නෙවෙයි ඉතින්. ඔය වැඩ කරන එකෙක්ගෙන් වටෙන් පිටින් ටෝක් කරල අහගන්න පුළුවන් නොන්ඩි නොවෙන්න.. සමහර එකී ඔහොම හිනා නොවී ඉන්නේ එක එකා කරදර කරන නිසාද දන්නේ නෑ.ගෙවල් දන්නෙ නෑ බන්
ලොවෙත් එයා මෙහෙ කෙනෙක් නම් නෙමෙයි.මට නමවත් අහගන්න වීදිහක් නෑ.ලගදි කතාබහ කලා.ඒත් රාජකාරිමය අවශ්‍යතාවකට විතරයි.මමත් ඒ බෝඩර් එක පැන්නෙ නෑ.පෙනුමෙ හැටියට උඩරට දිහා වගෙ (මගෙ අනුමානය බදුල්ල,බණ්ඩාරවෙල වගෙ දිහාවක වෙන්න ඕන) පෙනුමක්.හරිම ආඩම්බරයි.පාරෙදි දැක්කත් අහක බලන් වගෙ යන්නෙ.මමත් එතකොට අහක බලන්ම යනවා.මූනෙ හිනාවක් දැකලම නෑ මම.අනේ මන්දා හරිම අමුතු පාටයි.
හැබැයි දකින හැමවෙලේම වැඩ වැඩ වැඩ.අඩෝ නමක් ගමක් අහන්නවත් පොඩි හිනා කෑල්ලක් මූනෙ නැති එකයි අවුල.
කොල්ලෙක් හොයා ගන්න ඉස්සෙල්ල උඹ ඉක්මන් වෙයන් ක්හොම හරි ප්ලෑනක් ගහල. ඔය පැත්තේ උඹත් එක්ක ෆිට් කවුරුවත් නැද්ද??
@kalana putha 97 කෝ ඉතින්...
------ Post added on Nov 16, 2026 at 4:03 PM