කාලගුණ අනාවැකි with දෝනි

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,587
    7,486
    113
    කාලගුණ එකට මිනිස්සු බනින නිසා ඕකිව දාලා තියන්නේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,961
    13,210
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඉතින් හිතපන් කාලගුනේ තත්වේ...
    සාමාන්‍යයෙන් ඔය වගේ වෙලාවට එලියට දාන්නේ ඉන්න හොදම එක.... මාකටින් ඩිපාර්ට්මන්ට් එකක් බලපන්
    ඔය ඉතින් කාලගුනේ ඉන්න හොදම එක වෙන්න ඇති නේ
     
    • Sad
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,587
    7,486
    113
    ඉතින් හිතපන් කාලගුනේ තත්වේ...
    සාමාන්‍යයෙන් ඔය වගේ වෙලාවට එලියට දාන්නේ ඉන්න හොදම එක.... මාකටින් ඩිපාර්ට්මන්ට් එකක් බලපන්
    ඔය ඉතින් කාලගුනේ ඉන්න හොදම එක වෙන්න ඇති නේ
    උං ගාව වෙන කෑලි නෑ. :dull:
    හොද කෑල්ලක් ගන්න ප්‍රතිපාදනත් නෑ. :eek:
    කාලගුණේ අසරණයි.
     
    • Haha
    Reactions: -333- and animation

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,373
    4,867
    113
    ඉතින් හිතපන් කාලගුනේ තත්වේ...
    සාමාන්‍යයෙන් ඔය වගේ වෙලාවට එලියට දාන්නේ ඉන්න හොදම එක.... මාකටින් ඩිපාර්ට්මන්ට් එකක් බලපන්
    ඔය ඉතින් කාලගුනේ ඉන්න හොදම එක වෙන්න ඇති නේ
    නෑ නේද බං. ඔය යටින් දාන්නේ තනතුර. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කියල. මම හිතන්නෙ ඔය මාධ්‍යවලට නියුස් දෙද්දි ලොකු තනතුරක් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ. ලොකු තනතුරු වලින් ඉන්න හොඳම එක වෙන්න ඇති.
    ඔය කළමණාකරණ සහකාර, සංවර්ධන නිලධාරී වගේ ඒවායෙ ඉටිකිරිස් කෑලි ඇති ඕනතරම්:P
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,961
    13,210
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ නේද බං. ඔය යටින් දාන්නේ තනතුර. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කියල. මම හිතන්නෙ ඔය මාධ්‍යවලට නියුස් දෙද්දි ලොකු තනතුරක් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ. ලොකු තනතුරු වලින් ඉන්න හොඳම එක වෙන්න ඇති.
    ඔය කළමණාකරණ සහකාර, සංවර්ධන නිලධාරී වගේ ඒවායෙ ඉටිකිරිස් කෑලි ඇති ඕනතරම්:P
    ලංකාවේ ඕක හරි ඇති. නිව්ස් චැනල් වල ලංකාවටත් හරි ඇති.
    පිටරට නම් කාලගුනේ කියන්න ගන්නේ ඉටිකිරිස් කෑලි.
    මෙචචර කල් කියෝපු එව්වෝ අවුල් නිසා මේක දාලා කියලා හැගීමක් තමා මට නම් ආවේ හරි හෝ වැරදි හෝ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,902
    6,760
    113
    කාලගුණ එකට මිනිස්සු බනින නිසා ඕකිව දාලා තියන්නේ.

    කාලගුණේ අන්තිම තුරුම්පුව

    angry-turkish-man-playing-cards-meme-meme-2fn2ks.jpg
     
    • Haha
    Reactions: windows_ubuntu

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,373
    4,867
    113
    ලංකාවේ ඕක හරි ඇති. නිව්ස් චැනල් වල ලංකාවටත් හරි ඇති.
    පිටරට නම් කාලගුනේ කියන්න ගන්නේ ඉටිකිරිස් කෑලි.
    මෙචචර කල් කියෝපු එව්වෝ අවුල් නිසා මේක දාලා කියලා හැගීමක් තමා මට නම් ආවේ හරි හෝ වැරදි හෝ
    මම දන්න තරමින් ඔය තනතුරුවලට ගන්නෙ විභාග තියල. ඒවයින් පාස් වුන උන්ගෙන් ටිකක් පෙනුමට ඉන්න එකීව දාල ඔය කියනව ඇත්තෙ. චැනල්වල නිවේදිකාවො වගේ නං හොඳට පොත්ත රතට තියෙන එකියක් ගන්න තිබ්බ.:lol:
     
    • Like
    Reactions: wqe123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,461
    24,413
    113
    කාලගුණ එකට මිනිස්සු බනින නිසා ඕකිව දාලා තියන්නේ.

    ඉතින් හිතපන් කාලගුනේ තත්වේ...
    සාමාන්‍යයෙන් ඔය වගේ වෙලාවට එලියට දාන්නේ ඉන්න හොදම එක.... මාකටින් ඩිපාර්ට්මන්ට් එකක් බලපන්
    ඔය ඉතින් කාලගුනේ ඉන්න හොදම එක වෙන්න ඇති නේ

    මම දන්න තරමින් ඔය තනතුරුවලට ගන්නෙ විභාග තියල. ඒවයින් පාස් වුන උන්ගෙන් ටිකක් පෙනුමට ඉන්න එකීව දාල ඔය කියනව ඇත්තෙ. චැනල්වල නිවේදිකාවො වගේ නං හොඳට පොත්ත රතට තියෙන එකියක් ගන්න තිබ්බ.:lol:

    එහෙම මගුලක් නෑ බන්. Media වලින් දෙපාර්තමේන්තුවට ඇවිල්ල voice cut ගනිද්දි duty ඉන්න අය තමයි ඔය voice cut එක දෙන්නෙ. කාර්‍යයේ නියුතු කියල කියන්නෙ ඒකයි. දවල්ට වගේ නන් උඩ පුටුවක ඉන්න කෙනෙක් දෙන්නෙ. පාන්දරින් වගේ ගද්දි night shift ඉඳපු කෙනෙක් කියන්නෙ.
     
    • Like
    Reactions: Udee KJ