Kolama
Kolama
ලංකාවට තාම සල්ලි ගෙන්න ගන්න විදිහක් නෑ මචන්. ඒත් Country එක Philippine විදිහට දාලා Nationality එක Sri Lanka කියලා දාලා හදා ගන්න පුලුවන්. ඒත් ඒක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මම නම් තාම සල්ලි කීයක්වත් PayPal එකෙන් අරන් නෑ බං. මේක බලපන්.