බුවා ගැන සෑහෙන්න දවසකින් කිසි තොරතුරක් නැහැ බන්! ෂුවර් එකටම මේ පහුවෙන්න ඇත්තේ මෑන්ගේ අන්තිම වෙසක් පෝය වෙන්ඩ ඕනි!! පව් බන්! ටිකක් විතර බඩුකාර වල් චරිතේ වුණාට අන්තිම හිත හොඳ මනුස්සයා......!!!