රාමුවේ නාඩි වාක්‍ය හෑල්ල බැලුව ම මට මගේ නාඩි වාක් කතාව මතක් උනා.
මම නාඩි වාක්‍ය බලලා තියෙනවා. මගේ නම පවුලේ අයගේ නම් විස්තර හරියට ම කිව්ව. කිව්ව දේවල් වල වැරදියි කියන්න තරම් දෙයක් නෑ. අනාගතය ගැන කියපු දේවල් වලින් දැනට සිද්ධ වෙලා තියෙන දේවල් ගැන කියපු අනාවැකි හරි. තාම වෙච්ච නැති ඒවා නම් දන්නෙ...