Can any body translate this please ??
E Bay Selling මේ දවස් වල ගොඩාක් කට්ටිය හැම වෙලේම අහන ප්රශ්නයක් ඒ වගේම හැමෝම කරන්න ආස වැඩක් සල්ලිත් මාසෙකට හොද ගානක් හොයන්න පුළුවන් වැඩක් ..!!!
එත් හරියට ඒ ගැන සම්පූර්ණ විස්තරයක් දාල පොස්ට් එකක් තවම මට හොයාගන්න බැරි වුනා .. තැනින් තැනින් අහුලගන්න පුළුවන්...