1. S

    පවුල් සම්බන්ධතා ගැටලු පිලිබඳව හොඳ Counselor / Doctor කෙනෙක් හොයාගන්න..

    මචංලා, ලිංගික කටයුතු සම්බන්ධ මානසික කාරණා සම්බන්ධව ලංකාවේ ඉන්න recommend කරන්න පුලුවන් හොඳ Doctor / Counselor ලා කවුද ? තැන අවුලක් නෑ. ආතල් එකට ගන්න එපා. බරපතල ගැටලුවක් නිසා fake එකකින් ඇවිත් post එක දැම්මේ..

    No contents