ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා මචන්ලා
ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා මචන්ලා. මගේ යාලුවෙකුට පහලින් තියන software's
ටික ඕන වෙලා තියෙනවා. කව්රු හරි දන්නවද මේ ටික download කරගන්න පුළුවන් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ?? නැතිනම් මේවා original ගන්න තියෙනවද අහෙනම් ගානත් එහෙම දන්නා පුලුවන්නම් ලොකු උදව්වක්...