ජවිපෙ අද නොවෙයි හෙට.....
මේ දවස්වල බුද්ධිමතුන් අතරෙ රැල්ලක් යනව විපක්ෂය ශක්තිමත් කරන්න ජවිපෙට ඡන්දෙ දෙන්න ඕනැ කියලා. ඒ තරම් බුද්ධිය නැති අය මේක පාවිච්චි කරනවා තමන් බුද්ධිමතුන් බව පෙන්වන්න. මේ වැඩේට නායකත්වය දෙන එක් අයෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයා කෙතරම් බුද්ධිමතෙක් වුණත් ඔහුට තිබෙනවා...