1. D

    NSB OFFICER TRAINEE (Managment Trainee) Salary

    Mokadda ban oke 34,250? Ethakota 47,650? Ethakota 670 & 20? Thawa bank wala inna kenek innawanm kiyanna puluwanda mehema yana kenekta awurudu 3 kata passe salary eka samnayen kiyak wage ganna puluwanda kiyala? lakshaya pannanna puluwanda?
  2. D

    කිහිල්ල කසනවා. උදව් !!!

    කිහිල්ල කසනවා. උදව් !!! මගේ මාස ගණක ඉදන් කිහිල්ල කසනවා. දැන් අලු පාට කුඩු වගේ ජාතියකුත් තියනවාද කොහෙද.... කුඩුම නෙවේ. එත් අළු පාට වගේ වෙලා. මොන වගේ Doctor කෙනෙක්ටද පෙන්වන්න ඕනේ? Skin Special කෙනෙක්ටද?
  3. D

    Is there any Online Master Degree (MSC in IT or MBA(IT))?

    Is there any Online Master Degree (MSC in IT or MBA(IT))? Could not find a time to go lectures every weekends, that's why I am looking for a online master degree.
  4. D

    Sri Lankan Leaked Photos in Google Drive kiyana eka kawru hari mata hoyala dennako.

    Sri Lankan Leaked Photos in Google Drive kiyala gogole drive folder ekak share karala thibuna meke kalayakata kalin. den eka hoyaganna ne. Eka thiyana kenek mata access dennako. PM ekak hari kamak ne dapan machan.
  5. D

    ESoft, Infortec, SlIIT, NIBM වගේ ඒවාගේ IT Lectures ලට Salary කොහමද?

    ESoft, Infortec, SlIIT, NIBM වගේ ඒවාගේ IT Lectures ලට Salary කොහමද? Software Enginner Job එපා වෙලා බන් ඉන්නේ. IT Lecturing Side එකට Move වෙන්න බැලුවේ. කඩ්ඩ නම් ටිකක් අවුල්. එත් ගැටගහගන්න පුළුවන්. Starting Salries කොහමද? මම මේ මෝඩ වැඩක්ද කරන්න යන්නේ? -------------- Education : BSc in IT...
  6. D

    How to find a car to learn driving?

    Sorry, Helakuru doesn't work on my phone, that's why I asked this question in English. I have no car at home as well as most of my friends doesn't have car / manual car. The time given by leaners isn't enough me to learn how to drive a car. So is there way to find a car for learn driving. I...
  7. D

    උබලා හෝ උබලා දන්නා අය කෙල්ලොන්ව Blackmail කරලා තිය&#

    උබලා හෝ උබලා දන්නා අය කෙල්ලොන්ව Blackmail කරලා තිය&# මේක පොඩි සමීක්ෂණයකට..... උබලා හෝ උබලා දන්නා අය කෙල්ලොන්ව Blackmail කරලා තියනවද? Sex වලට, Money වලට හෝ ඕනෑම දෙයකට... Blackmail කර හේතුව සහ Blackmail එකෙන් ලබාගත්ත දෙයත් කියාගෙන යන්න.
  8. D

    Hotel / Rooms එකක් කරගෙන යන්න කාගෙන්ද අවසර ගන්න ඕනේ?

    Hotel / Rooms එකක් කරගෙන යන්න කාගෙන්ද අවසර ගන්න ඕනේ? මගේ යාලුවෙක්ගෙ Rooms 3ක් තියන ගෙයක් Kandy වල තියනවා. Rent එකට දීලා මාසෙට 25,000 වහේ තමයි හොයන්නේ. ඒක පොඩ්ඩක් Modify කරලා දාලා Rooms විදියට දුන්නම් මේ වගේ දෙන්න පුළුවන්. LKR 500 Per 1 Hour LKR 2000 Per 1 Day ඔය විදියට ගත්තම Marketing...
  9. D

    Kandy Wala GF එක්ක Day-Out එකකට යන්න පුළුවන් තැන් මොනවද තිය&#354

    Kandy Wala GF එක්ක Day-Out එකකට යන්න පුළුවන් තැන් මොනවද තිය&#354 Kandy Wala GF එක්ක Day-Out එකකට යන්න පුළුවන් තැන් මොනවද තියෙන්නේ? Kandy කිසිම Hotel එකක් හම්බුනේ නැනේ Day Package තියන. Safety උපරිම වෙන්න ඕනේ.
  10. D

    සම්බාහනය (Spa) කරන්නේ කොහමද කියලා අඩු කාලයකින&

    සම්බාහනය (Spa) කරන්නේ කොහමද කියලා අඩු කාලයකින& සම්බාහනය (Spa) කරන්නේ කොහමද කියලා අඩු කාලයකින් අඩු මුදලකින් ඉගෙන ගන්න පුළුවන් තැනක් තියනවද? හැබෙයි පුහුණු වෙන කාලයේ උනත් පුහුණු වෙන්න සම්බාහනය කරන්න ඕනේ ගැහැණු අයව විතරයි.... පිරිමි අයව කරන්න බෑ. එහෙම තැනක් තියනවද?
  11. D

    Web Design / Dev කරන අය කොහමද local Project හොයාගන්නේ? එපා වෙලා ඉන්න&#

    Web Design / Dev කරන අය කොහමද local Project හොයාගන්නේ? එපා වෙලා ඉන්න&# Web Design කරන අය කොහමද බන් Contact හදාගන්නේ? මම Local Project ටිකක් හොයාගන්න දැන් මාස ගානක ඉදන් Try කරනවා. තවම එකක්වත් නෑ බන්. එපා වෙලා ඉන්නේ.... ජොබ් කිරිල්ල එපා වෙන නිසා ජොබ් එක අතර තුරේ Project හොයාගෙන කරලා ඊට පස්සේ Job...
  12. D

    What is the meaning of "Waradak Kalath Sithakin Nowe" Song?

    Some people said it is about gf/wife and ex-gf. Some said it is about gf/wife and mother.....
  13. D

    I Can't create a new account on nic.lk

    I tried to create a account on nic.lk When I type password, it always said, "Passwords should contain at least 1 digit,1 special character and alphanumeric characters. should not contain any blank spaces" But I have already added 1 digit,1 special character and alphanumeric characters to...
  14. D

    Class, IT Institute කරන අය ඉන්නවද? IT Institute එකක් දාගන්නේ කොහමද?

    Class, IT Institute කරන අය ඉන්නවද? IT Institute එකක් දාගන්නේ කොහමද? Software Engineering / Web Developing Job කිරිල්ල එපා වෙලා තියෙන්නේ... Private Projects කරන්න ගියාට Set වෙන්නෙත් නෑ. Job එකෙන් අයින් වෙලා Private Projects විතරක් කරලා ජීවත් වෙන්න අමාරුයි වගේ. ඉතින් මම බැලුවේ Private Project...
  15. D

    උබලා කෙල්ලට වැරදි දේවල් කරන්නෙම නැත්ද?

    උබලා කෙල්ලට වැරදි දේවල් කරන්නෙම නැත්ද? මම මාතලේ. කෙල්ලත් මාතලේ. එකී මට හොදටම ආදරෙයි. මම දන්නා විදියට එකී මට කිසිම වරදක් කරන්නේ නෑ. මම වැඩ කරන්නේ Colombo... කරන්නේ ටිකක් හොද Job එකක් (Engineer). ඉතින් මෙහෙ Bus වල, Food City වල කෙල්ලෝ, Office එකේ කෙල්ලෝ වගේ ගොඩක් ඉන්නවා පොඩි Try එකක් දුන්නොත්...
  16. D

    1995 ඉදන් වසර ගානේ ලංකාව Loan කොච්චර අරගෙන තියනවද?

    1995 ඉදන් වසර ගානේ ලංකාව Loan කොච්චර අරගෙන තියනවද? 1995 ඉදන් වසර ගානේ ලංකාව Loan කොච්චර අරගෙන තියනවද? මට ඕනේ 1995 කියද? 1996 කියද? වගේ 2017 වෙනකන්ම. Official Online Link එකක් නම් නියමයි. මහ බැංකු වාර්තාවෙන් බලන්න තේරෙන්නේ නෑ. ඉලක්කම් ගොඩයි. ඔලුව විකාර වෙනවා. :shocked:

    No contents